විධායක නිලධාරීන්ට බදු රහිත වාහන
පසුගිය සතියේ මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව මේ දක්වා කිසිදු රජයක් මගින් පිරිනොනැමුණ ආකාරයේ වාසිදායි වාහන පර්මිට් ලබාදීමක් රජයේ විධායක නිලධාරීන් වෙත පිරිනමා ඇතැයි වාර්තාවේ.
මෙම නව ක්‍රමය අනුව කිසිදු බදු මුදලක් නැතිව (සීරෝ ටැක්ස්) ලෙස වාහන ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර Benz CLA, Honda CRV, Honda Civic, Toyota CHR Turbo, Toyota Premio, Toyota Allion වැනි වාහන සදහා ලක්ෂ 50 ක පමණ ඉතිරියක් සහිතව වාහන ලබාගත හැකිවීම විශේෂිතය.
Source :- GossipLanka
මචන්ල ලන්කාවෙ ආන්ඩුක්‍රම වියවස්තාවෙන් සැමදෙනාටම සමානව සැලකීම මූලික මිනිස් අයිතිවාසිකමක් කරල තියෙන්නෙ. ගෑනුන්ට බාර් වලින් අරක්කු ගන්න බෑ කියන නීතියට විරුද්දව නඩු දාල තියෙන්නෙ ඒකයි. මේ විදියට ආන්ඩුවට මිනිස්සුන්ට 2 විදියකට සලකන්න බෑ.
Tax අඩු කරන එක හැමොටම දෙන්න ඔන. මෙවට නඩු දාන්න එකෙක් ඉන්න ඔන.

Last edited: