විනශකාරයෝ

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    mage pudgalika athdakeem gananawak thiyenawa. eke athak nathemath na. sasthranookoola gruha nirmanayakata passe niwasak hari aalokamath. eth samahara gewal palui wage neda? eth businesskara boru karayanta ahu wenna epa. dewundara paththe mahatheyek liyapu hoda pothak thiyenawa. mata nama mahaka naha.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    hamadema vidyanookoolada kiyala nikan baka panditha katha kiyala wadak na. pyramid ekaka thiyan wasthu balaya gana hoyal balanna. e wage thamai gedarakath.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: එත් ජොතිස්සය කියන්නෙ මිත්යාවක් කියල සමාජ ගත කිරිම නම් කලම යුත්තක්, හොද උදා හරනයක් කියන්නම්.

    අද අපිත් එක්ක වැඩ කරන කෙල්ලෙක්ගෙ අම්මයි, ඒකියි ගියා ජොතිස්ස කාරයෙක් හම්බෙන්ඩ.කාරනය, කෙල්ලගෙ අම්මගෙ ඇගිලි දිග අරින්ඩ නමන්ඩ බැරි කමට, දනහිස නවන්ඩ අමාරු කමට, බෙහෙත් ගන්ඩ.:confused::confused::confused::confused:

    ඒ හොර බලු ජොතිස්ස කාරය අර කෙල්ලගෙ අම්මගෙ ඔලුවට දාල තියෙන්නෙ ඔහොම වෙන්නෙ ගුරුකමක් සහ බැල්මක් නිසා කියල. අර කෙල්ල අඩනව ගෙදරම ඉවරයි ඒ බලු ජොතිස්සකාරය නිසා කියල. ඒක එක සැරේකට හොද ගානක් ගලොනව. ඒක මතුරපු තෙල් දෙනවලු ගාන්ඩ, කෙල්ලගෙ අම්මට කොච්චර කියුවත් වෙන බේතක් ගන්නෙ නැ, උන්ගෙ තාත්තත් ජොතිස්ස කාරයව අදහනව.ඔන්න ඔකයි අද අපේ සමාජයේ නැකත හින්ද වෙන්නෙ, පිරිහෙනව.:confused::confused::confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැටියා;16555097 said:
    එක එකා මැරෙන කතන්දර නම් දන්නෙ නෑ මචං ඒත් නියම විදියට වාස්තෘ විද්‍යාත්මකව හදපු ගෙයක් මිනිස් වාසයට ගොඩක් සුදුසුයි.

    ඕවගෙ තියෙන්නෙ බං ජීවත් වෙන මිනිස්සුන්ගෙ ආරක්ෂාව රඳාපවත්වගන්න ඕනෙ කරන සරළ දේවල්.

    ඔය සාත්තර කාරයො එහෙම රට බයිලා කියලා මිනිස්සුන්ව බය කරලා කුට්ටිය කඩා ගන්න කේස් එකක් තියෙන්නෙ. ඒවට අහු නොවී විද්‍යාත්මකව ඔය දිහා බලන්න. :)

    උදා: මුදුන් යට ලීය යටින් උලුවහු නොතැබීම.

    බලපං ඕක කොච්චර විද්‍යාත්මකද? මුදුන් යට ලීය කියන්නෙ වහලෙ බර දරන් ඉන්න දෙයක්නෙ. ඊ්ට යටින් තියන බිත්ති සවි ශක්තිමත්ව තියෙන්න ඕනෙනෙ. ඒවගේ දේවල් වාස්තෘවිද්‍යාවෙ තියෙන්නෙ මම දන්න තරමින්. :)
    මුදුන් යටලීයට කොහේද බන් බර එන්නෙ?.හොදට හොයල බලපන්. මුදුන් යටලීය යට බිත්තියට බර එන්නෙ නෑහෑ(හරියට ගෑහුවොත්).
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    කැනඩාව,ඇමෙරිකාව වගේ රටවල්වල හැමදාම ගෙවල් සිය දහස් ගණනක් ලක්ෂ හදනවා. මෙහෙ ලොකු ප්‍රදේශයක ගෙවල් 20,000 විතර හදනවා. ගෙවල් හදනකොට ඔවා කිසිම දෙයක් බලන්නේ නැහැ.

    තව දෙයක්. මම දන්නා ගොඩක් අය ඉන්නවා තනිකඩව ඉන්න. එක්කෙනෙක් හොදම රස්සාවක් කරන අක්ක කෙනෙකේ. එයට වයස 40 ක් විතර. බදින්න ගොඩක් උස්ත්සහ කර. එයාගේ කේන්දරේ හුටපටයක් නිසා, ගැලපෙන කෙනෙක් හොයාගන්න හරි අමාරුයි. දැන් කියනවා එයා බදින අදහස අතහරියාලු. පව්. This is a indirect human right violation.