වින්ඩොව්ස් 7 ඔබ දන්නවද?
ඔබට මතක ඇති වින්ඩොව්ස් 98 අපි වැඩ කල එතනින් me , 2000, xp වලට මාරු වෙලා දැන් win7 ඇවිත්. එත් මේ වින්ඩොව්ස් 7 හි අපි නොදන්නා බොහෝ විශේෂ දේවල් සැගවිල තියෙනවා. ඔවු මන් කියන්නම්කො ඒවා. මේවා ඔබ දන්නවා ඇති, දන්නා අය ඉන්නවනම් ඔබ දන්නා දේවලුත් එකතු කරන්න, මේ මන් දන්නේ නොදන්නා අයට දැනගන්න. ඉතින් හැමෝම සහයෝගෙන් වින්ඩොව්ස් 7 ඉගෙන ගමු.
1 අපි දන්නවා වින්ඩොව්ස් 7 වල තියෙන Aero ඒවායේ shortcuts ගොඩක් අය දන්නේ නෑ.
windows key එකයි spacebar එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
+
බලන්න ඔබගේ desktop එකේ තියෙන ඔක්කොම windows විනි විද පේනවා නේද?
windows key එකයි D එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
බලන්න වෙන දේ. මේකෙන් ඔබගේ ඩෙස්ක්ටොප් එක hide වීමක් show වීමක් සිදු වේ.
windows key එකයි Home එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
බලන්න ඔක්කොම windows minimize වෙන අපූරුව
windows key එකයි Left Arrow එකයි හෝ windows key එකයි Right Arrow එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
වින්ඩොව් දෙකක් තියෙද්දී වමට හෝ දකුණට dock වීමක් සිදුවේ
windows key එකයි උප Arrow එකයි හෝ windows key එකයි Down Arrow එකයි ඔබල බලන්නකෝ වෙන දේ.
වින්ඩොව් එක maximize හෝ restore වීම සිදුවේ.
තව shortcuts ගොඩක් තියෙනවා ඒවා ඔක්කොම පස්සේ ටික ටික දෙන්නම්කො. නට්ටන් මේක කම්මැලි wei කියවද්දී.
හරි දැන් ඔබ දන්නවා 98 වල ඉදන් වින්ඩොව්ස් වල calculator එක තියෙනවා. ඉතින් මේ වින්ඩොව්ස් 7 වල තියෙන එක ගෙන දන්නවද?
ඔන්න පින්තුරේ මුලින්ම දැම්ම
මොනවද මේකේ තියන්නේ Options මෙනු ගිහින් බලන්න, මේකේ තියෙනවා දුර, බර, ගණත්වය, වගේම තව ගොඩක් දේවල්, දින ගණනය,වාහනවල ගමන්කළ දුර, ගණනය කරන්න උදව් වෙන දේවල් වගේම ඔබගේ ණය ගැනීමේදී වාර්ෂික පොලිය යොදා මාසික වාරිකය පවා මෙමගින් ගණනය කර හැක.
බලන්න ඔබට මොන දේ ප්රයෝජනවත් වෙයිද.
හරි දැන් අපි දන්නවා ඕනෙම file එකක් r .click කරලා sendto කියල අපිට එකේ copy එකක් දෙන මෙනු එකට් අනුව තනකට් යවන්න පුළුවන් කියල.
දැන් ඔබ නිකමටවත් කරලා බැලුවද shift එකත් එක්ක press කරන sendto මෙනු එකට වෙන දේ.
පුදුමයි නේ එන list එක, ගොඩක් ප්රයෝජනවත් වෙයි මේක ඔයාලට.
මේකනම් ටිකක් වැදගත් වෙන්නේ පොඩි වැඩ කාරයන්ට. අපි ඉතින් එක එක වැඩ දාද්දි command prompt එක වැදගත් ඉතින් එක එක folder එකක් වැඩක් කරන්නනම් දිගට dos command type කර කර ඉන්න ඕනේ නෑ shift එකත් එක්ක folder එක උද r .click කරලා එන මෙනු එක බලන්නකෝ මේක තියෙනවා
ඔවු ඒ folder එකට් path වෙලා command prompt එක run වෙනවා.
ඔබ දන්නවා wifi hotspot ගෙන එත් ඔබට wifi device එකක් තිබේනම් virtual Wi-Fi මගින් rauter එකක් නොමැතිව wifi internet connection දෙන්න පුළුවන් බව?
මෙමගින් ඔබේ ලැප්ටොප් එකට් dongle එකයි use කරලා විෆි hotspot එකක් හදාගැනීමට පුළුවන්.
අපි දන්නවා වින්ඩොව්ස් 7 වල control panal එක ටිකක් සංකීර්ණයි.වැඩ වැඩියි එත් සමහර දේවල් එකේ හොයාගන්න අමාරුයි. සමහර දේවල් අපිට හොයාගන්න ලොකු කට්ටක් කන්න වෙනවා.
ඉතින් ඔබ කැමතිද වින්ඩොව්ස් 7 වල තියෙන ඔක්කොම දේවල් එක තැනකින් බලාගන්න? එහෙනම් පොඩි දෙයය් කරන්න තියන්නේ
ඕනේ තැනක folder එකක් හදල එක rename කරන්න මේ විදියට
Everything .{ED7BA470-8E54-465E-825C-99712043E01C}
බලන්න එතකොට වෙන දේ. වින්ඩොව්ස් 7 වල තියෙන features 260 ක් එක්ක ඔබට සුපිරි control panal එකක් ලබෙය්.
මේකට කියන්නේ god mod
තව තියෙනවා ගොඩක් දේවල් ඒවා මන් දාන්නම්කො කට්ටිය කෙමතිනම් තව දෙන්නම්. හැම කෙනෙක්ටම මේක දකින්න comment එකක් දල යන්න අමතක කරන්න එපා. තව ගොඩක් දේවල් එකතු කරනවා මේ thread එකට්. ඔයගොල්ලොන්ගේ සහයෝගය එක්ක.

Last edited: