වින්ඩොව්ස් 8.1 උදව්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචං අරූ කරලා තියෙන්නෙ AMD Drivers uninstall කරලා windows update එකෙන් drivers ඔටෝ ගන්න දීලා. උඹ OS එක Update කරනවද? Update off කරලා තියනවනං මුලින් windows 8.1 update කරලා බලපං. වැඩේ ගොඩ යයි.
 
  • Like
Reactions: Kasunrock619

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    පැටියා;16903901 said:
    මචං අරූ කරලා තියෙන්නෙ AMD Drivers uninstall කරලා windows update එකෙන් drivers ඔටෝ ගන්න දීලා. උඹ OS එක Update කරනවද? Update off කරලා තියනවනං මුලින් windows 8.1 update කරලා බලපං. වැඩේ ගොඩ යයි.
    ehamada ehnam ehma karla blnnam thx bn reply ekata:D:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙත් ඔය අවුල ආවා. මං ආයෙ වින්ඩෝස් 8.1 දාලා ඔරිජිනල් කී එක්ක දැම්මා. ඉට පස්සෙ අළුතෙන්ම ඩ්‍රයිවර් සෙට් එක බෑවා . ඉස්සෙල්ලා ඉන්ටෙල් එක දාලා ඊට පස්සෙ ATi එක දැම්මා. දැං නං අවුලක් නෑ.
    ( ඩිස්ප්ලේ බ්‍රයිට්නස් එකේ ඉන්ටෙල් 4000 ග්‍රැෆික් ගේජ් එක පිස්සු නටනවා තාම) ඒක අවුලක් නෑ වින්ඩෝස් 8.1 වල එන එක හරියට වැඩ.
     
    • Like
    Reactions: Kasunrock619

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මගෙත් ඔය අවුල ආවා. මං ආයෙ වින්ඩෝස් 8.1 දාලා ඔරිජිනල් කී එක්ක දැම්මා. ඉට පස්සෙ අළුතෙන්ම ඩ්‍රයිවර් සෙට් එක බෑවා . ඉස්සෙල්ලා ඉන්ටෙල් එක දාලා ඊට පස්සෙ ATi එක දැම්මා. දැං නං අවුලක් නෑ.
    ( ඩිස්ප්ලේ බ්‍රයිට්නස් එකේ ඉන්ටෙල් 4000 ග්‍රැෆික් ගේජ් එක පිස්සු නටනවා තාම) ඒක අවුලක් නෑ වින්ඩෝස් 8.1 වල එන එක හරියට වැඩ.
    oya waga mamat kara bn latest and old drives dala baluwa et e leda enawa bn amd drives dapu gamn
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oya waga mamat kara bn latest and old drives dala baluwa et e leda enawa bn amd drives dapu gamn
    3521 මගෙ එක.

    ඔයා හරියටම සෙට් වෙන AMD එකද ගත්තෙ ?
    මෙහෙම කරලා බලන්න.
    මං පී එම් එකක් දාන්නං විස්තරේ ;)
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    3521 මගෙ එක.

    ඔයා හරියටම සෙට් වෙන AMD එකද ගත්තෙ ?
    මෙහෙම කරලා බලන්න.
    මං පී එම් එකක් දාන්නං විස්තරේ ;)
    ow bn offical site walin dl kara:yes::yes:
    ah oka tamai mamat ganna giya passa 4th gen nisa meka gatta
    maga pm wada karnna na bn VM ekak dapan:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ow bn offical site walin dl kara:yes::yes:
    ah oka tamai mamat ganna giya passa 4th gen nisa meka gatta
    maga pm wada karnna na bn VM ekak dapan:D

    තොට මොන 8.1 ද බන්
    7 ගහගෙන ලිදකට පැනපන්
    drivers ගැලපෙන්නෙ නැති සිද්දියක් වගේ බන් ඕක නම්
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    machan aluth DELL lap godak ewage me wage VGA drivers prashna enawa 8.1 dammata passe. ape bodime 3 denekgema lap wala me aula awa. low quality baduth newei 3ma Agent warranty ekka gaththa ewa.

    Ai kiyannanam danne na. Windows copy eke aulak na mokada un dagaththa copy ekamai mama dagena inneth . mage patta parana DELL N5110 2nd gen i7 ekewath kisi aulak na.

    aluth ewage mokakhari seen ekak thiyenawa
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    machan aluth DELL lap godak ewage me wage VGA drivers prashna enawa 8.1 dammata passe. ape bodime 3 denekgema lap wala me aula awa. low quality baduth newei 3ma Agent warranty ekka gaththa ewa.

    Ai kiyannanam danne na. Windows copy eke aulak na mokada un dagaththa copy ekamai mama dagena inneth . mage patta parana DELL N5110 2nd gen i7 ekewath kisi aulak na.

    aluth ewage mokakhari seen ekak thiyenawa

    mamat baluwa bn me problem eka enna amd ekalu anika meka 4th gen ekak nisa aulk thiynwa kiyala kiynna windows 7 walata kisi aulak nalu ubaili yaluwa eka hada gatta nadda bn?
     
    vhmahesh

    Junior member
  • May 3, 2008
    61
    3
    8
    okata windows update karanna one. eke bug fix ekak tiyenawa. matath oya ledema awa but man pawichchikaranne windows 8. windows update karahama wade harigiya. eetapasse wifi problem ekak enawa. etakota aye wifi update eka daganna.
     
    Sudeshgayan

    Active member
  • May 26, 2008
    241
    88
    28
    Driver Identifier ekaen Try karala balpan official site ekata wada aluth drivers meke tiyanawa meka podi soft kattak aniwa goda yanawa mage lap ekath goda giya
     
    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    connectify software eka dala thiyenavada? eka dala thiyenm uninstall karapan..mageth oya aula avith eka uninstall karama hari giya