වින්ඩොව්ස් 8.1 උදව්

ow bn kalin hodata wada kara

එහෙනම් පුතො මේ පාර ඔක්කොම හොඳට හදාගෙන Driver Backup soft කෑල්ලකින් drivers ටික backup කරගනින්. i recommend Driver Easy. පස්සේ ආයේ restore කරපන් OS එක දැම්මොත්.:rolleyes:
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    එහෙනම් පුතො මේ පාර ඔක්කොම හොඳට හදාගෙන Driver Backup soft කෑල්ලකින් drivers ටික backup කරගනින්. i recommend Driver Easy. පස්සේ ආයේ restore කරපන් OS එක දැම්මොත්.:rolleyes:
    hada ganna widahk na bn ekane try karnna ne me:sorry:
     
    හරිම ගියේ නැත්නම් මෙහෙම කරපන්. Manual හොයපන් drivers. CT panel ගිහින් device drivers ගිහින් බලන්න මොනාද අඩු drivers කියලා. ඒවගේ Hardware ID එකෙන් ඕනි driver එකක් හොයන්න පුළුවන්.Mail එකක් දෙනවකො මන් mail කරන්නම් steps ටික. එක මට ලේසි.නැත්නම් image host කර කර දෙකක් කරන්න ඕනි.:baffled::baffled:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    හරිම ගියේ නැත්නම් මෙහෙම කරපන්. Manual හොයපන් drivers. CT panel ගිහින් device drivers ගිහින් බලන්න මොනාද අඩු drivers කියලා. ඒවගේ Hardware ID එකෙන් ඕනි driver එකක් හොයන්න පුළුවන්.Mail එකක් දෙනවකො මන් mail කරන්නම් steps ටික. එක මට ලේසි.නැත්නම් image host කර කර දෙකක් කරන්න ඕනි.:baffled::baffled:
    menna macn mail eka:D:D:D
    [email protected]
     
    Last edited:

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    i have the same problem in my Dell laptop.. But my separate VGA is nVdia Gforce.. Some people says it is a problem of cmos battery or the mother board. I saw these things on forums.. So i quit trying to fix.
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    oya dapu eka uninstall karann..ita passe 3dp chip kiyana software eka download karala run karanna...eka hari vga drivers detect kara gannawa..eka download karala install kara ganna...oka full free..elakiri wage weda..
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    oya dapu eka uninstall karann..ita passe 3dp chip kiyana software eka download karala run karanna...eka hari vga drivers detect kara gannawa..eka download karala install kara ganna...oka full free..elakiri wage weda..
    sure da meka 7 dala inna mam dan aphu fomat karnna ona bn