මම use කරන්නෙත් මේ lap එකමයි. මටත් මේ ප්‍රශ්නෙම තිබුන මුලින්. මම දන්නේ නෑ මේ ක්‍රමය උඹටත් හරි යයිද කියල. මේ තියෙන steps ටික තමා මම follow කලේ:
1) දාපු drivers ඔක්කොම uninstall කරන්න
2) bios & firmware update කරන්න (bios: 3537A06; firmware for touchpad: Touch_Firmware_Elan_A01_W764W864W8164_ZPE)
3) drivers ටික පහළ තියෙන පිළිවෙලට (අනිවා පිළිවෙලට !) install කරන්න
1: chipset for motherboard (iMET_Intal_W8.14_X00_A01......)
2: chipset for card reader (Realtek_W8.14_X01_A00......)
3: sata (Serial-ATA_Driver_923PH_WN_12.8.2.1000_A01)
4: audio (Audio_Realtek_W8.14_X01_A00_Setup-5F22P_ZPE)
5: video - intel (Video_Intel_W84_A01_Setup-Y3FHH_ZPE)
6: video - amd (Video_AMD_W8.14_X01_A00_Setup-C50TD_ZPE)
7: LAN (LAN_Realtek_W8.1_X01_A00_Setup-TPMMF_ZPE)
8: DELL quickset (APP_Quickset_W8.1_X01_A00_Setup-VMMNJ_ZPE)
9: WiFi (DW1705_W8.14_X01_A00_Setup-XHGTY_ZPE)
10: touchpad (Touchpad_Synaptics_W8.14_X00_A01_Setup-X8HNX_ZPE)
මම දන්නා තරමින් අවුල තියෙන්නේ AMD driver එකේ. සමහරවිට අලුත් version වල මේ අවුල නැතුව ඇති.
Switchable graphics ගැනත් දැන ගත්තොත් හොඳයි.