වින්ඩොස් 10 Auto Update අයින්කරමු ♥

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ohoma kalama aye auto update walata data yanne na kiyala ubata sure da machan.8.1 waladith okama disable kalama hari eath aye machin eka restart karana sarayak gane oya option eka auto enable wenawane
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Update Stop කරත් මේ svchost.exe කියන එකෙන් හැමදාම වගේ 50+ MB Down වෙනවා :sorry: දන්න කෙනෙක් කියනවද මේ මොකක්ද? මේක නවත්තන්න ක්‍රමයක් තියෙනවද කියලා ලොකු උදව්වක් :(

    3.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    +5 KING-CM

    ape ewun puduma gemakne yako.... denne....update wena eka nawaththanna......:lol::lol::lol::lol:

    -------------------------------------------------

    mamath karanneth ekama thmai....:P:P:P:P:rofl:

    ලංකාවෙ අපට data රත්තරං වලට වඩා වටිනව. ඇයි මුන් දෙන්නෙ ජුන්ඩයිනේ. :frown:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මේක අයින් කරාම windows defender එකත් update වෙන්නෙ නැහැනෙ බං. :frown:

    FileDownloadHandler.ashx
     
    Last edited: