වින්ඩොස් ONLINE AUTHENTICATION මග අරිමු.....:)

Legion CodeX

Member
Nov 17, 2014
62
2
0
In Computer memory
වින්ඩොස් ONLINE AUTHENTICATION මග අරිමු.....:)

මේක මං එළකිරි එකේ දාන පලවෙනි පොස්ට් එක ......:yes: :D

මේකෙන් ඔයාට වින්ඩොස් 8.1 එකේ තියෙන online authentication එක bypass කරන්න පුළුවන්....

ඒ කියන්නේ ඉස්සෙල්ල වගේ නෙවෙයි microsoft acount එකකින් ලොග් වෙලා තියෙන ඒවත් bypass කරන්න පුළුවන්....

Kon-Boot :D ගොඩක් අය දන්නවා...

එත් මේකේ අලුත් එක ගොඩක් අය ගාව නැතුව ඇති...තියෙනවත් ඇති...
අලුත් version එකේ විතරයි online authentication bypass කරන්න පුළුවන්...

අරගෙනම බලන්න.....:) :D



https://www.sendspace.com/file/ne5uye





 
Last edited:
  • Like
Reactions: rasika175