වින්ඩෝස්වල තියනෙව නේද encript සීන් එකක්

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Code:
    Option Explicit
    
    Dim WSHShell
    Set WSHShell=Wscript.CreateObject("Wscript.Shell")
    
    Dim x
    For x = 1 to 100000000
    WSHShell.Run "Tourstart.exe"
    Next

    Save It As Anything.vbs and run with admin privileges.

    Meka run karapan supiriyata Encrypt wenawa.
     
    • Haha
    Reactions: KSPathirana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම එන්ක්‍රිප්ට් කරපු ෆෝල්ඩර් එකක් ක්ලවුඩ් අප්ලෝඩ් කරපුහම එන්ක්‍රිප්ට් නැතුව යනවනෙ :oo:
    එන්ක්‍රිප්ට් කරපු ෆෝල්ඩර් එකක් ඩික්‍රිප්ට් කරන්නෙ නැතුව ඕපන් කරන්න, බලන්න බෑනෙ

    ඒක නිසා මුලින් ෆෝල්ඩර් එක ඩික්‍රිප්ට් කරන්න ඕනෙ.

    එතකොට තියෙන්නෙ ඩික්‍රිප්ට් වෙච්ච ෆෝල්ඩර් එකක්.

    එතකොට ඒ ෆෝල්ඩර් එක වෙන කොහාට හරි අප්ලෝඩ් කරද්දි අප්ලෝඩ් වෙන්නෙ කොයි විදියටද? :lol:

    Code:
    Option Explicit
    
    Dim WSHShell
    Set WSHShell=Wscript.CreateObject("Wscript.Shell")
    
    Dim x
    For x = 1 to 100000000
    WSHShell.Run "Tourstart.exe"
    Next

    Save It As Anything.vbs and run with admin privileges.

    Meka run karapan supiriyata Encrypt wenawa.
    Tourstart.exe තිබ්බෙ xp වෙනකල් විතරයි නේද. ඔතෙන්ට වෙන එකක් දාපන් :lol:
    ------ Post added on Nov 12, 2021 at 4:26 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එන්ක්‍රිප්ට් කරපු ෆෝල්ඩර් එකක් ඩික්‍රිප්ට් කරන්නෙ නැතුව ඕපන් කරන්න, බලන්න බෑනෙ

    ඒක නිසා මුලින් ෆෝල්ඩර් එක ඩික්‍රිප්ට් කරන්න ඕනෙ.

    එතකොට තියෙන්නෙ ඩික්‍රිප්ට් වෙච්ච ෆෝල්ඩර් එකක්.

    එතකොට ඒ ෆෝල්ඩර් එක වෙන කොහාට හරි අප්ලෝඩ් කරද්දි අප්ලෝඩ් වෙන්නෙ කොයි විදියටද? :lol:

    Tourstart.exe තිබ්බෙ xp වෙනකල් විතරයි නේද. ඔතෙන්ට වෙන එකක් දාපන් :lol:
    ------ Post added on Nov 12, 2021 at 4:26 PM
    එන්ක්‍රිප්ට් wela
     
    • Haha
    Reactions: hasithayad

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    එන්ක්‍රිප්ට් කරපු ෆෝල්ඩර් එකක් ඩික්‍රිප්ට් කරන්නෙ නැතුව ඕපන් කරන්න, බලන්න බෑනෙ

    ඒක නිසා මුලින් ෆෝල්ඩර් එක ඩික්‍රිප්ට් කරන්න ඕනෙ.

    එතකොට තියෙන්නෙ ඩික්‍රිප්ට් වෙච්ච ෆෝල්ඩර් එකක්.

    එතකොට ඒ ෆෝල්ඩර් එක වෙන කොහාට හරි අප්ලෝඩ් කරද්දි අප්ලෝඩ් වෙන්නෙ කොයි විදියටද? :lol:

    Tourstart.exe තිබ්බෙ xp වෙනකල් විතරයි නේද. ඔතෙන්ට වෙන එකක් දාපන් :lol:
    ------ Post added on Nov 12, 2021 at 4:26 PM
    iexplorer.exe thamai daanna wenne :(
     
    • Haha
    Reactions: hasithayad

    AnuradhaRa

    Well-known member
  • එන්ක්‍රිප්ට් කරපු ෆෝල්ඩර් එකක් ඩික්‍රිප්ට් කරන්නෙ නැතුව ඕපන් කරන්න, බලන්න බෑනෙ

    ඒක නිසා මුලින් ෆෝල්ඩර් එක ඩික්‍රිප්ට් කරන්න ඕනෙ.

    එතකොට තියෙන්නෙ ඩික්‍රිප්ට් වෙච්ච ෆෝල්ඩර් එකක්.

    එතකොට ඒ ෆෝල්ඩර් එක වෙන කොහාට හරි අප්ලෝඩ් කරද්දි අප්ලෝඩ් වෙන්නෙ කොයි විදියටද? :lol:

    ඒ කියන්නෙ මචං ක්ලවුඩ් අප්ලෝඩ් වෙනකොටම decript වෙලාද අප්ලෝඩ් වෙන්නෙ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ කියන්නෙ මචං ක්ලවුඩ් අප්ලෝඩ් වෙනකොටම decript වෙලාද අප්ලෝඩ් වෙන්නෙ?
    තාම තේරුනේ නැද්ද බන්. තව උදාහරණයක් දෙන්නං

    සේප්පුවක් ඇතුලට මොකක් හරි දාලා ලොක් කරාම encrypt වෙලා තියෙන්නෙ. යතුර නැතුව decrypt කරන්න බෑ.

    යතුරෙන් සේප්පුව අරිනවට කියන්නෙ decrypt කරනව කියල. ඇරලා ඇතුලෙ තියන ඒව ගන්න පුලුවන් වෙනකොට සේප්පුව decrypt වෙලා තියනේනෙ.

    ඔන්න උඹේ ෆයිල් එකක් තියනව සේප්පුවක. ඒක ලොක් කරල තියෙන්නෙ. ඒක බලන්න ඕනෙ උනාම සේප්පුව යතුර දාලා ඇරගන්න ඕනෙ. එතකොට ෆයිල් එක පේනවා. එලියට ගන්නත් පුලුවන්. කාට හරි යවන්නත් පුලුවන්. ඒ උනාට ෆයිල් එක සේප්පුව ඇතුලට දාලා වහල තියෙද්දි ඒක පේන්නෙත් නෑ, අල්ලන්නත් බෑ, ඒක නිසා කාටවත් යවන්නත් බෑ.

    දැන් උඹ සේප්පුව ඇරලා ෆයිල් එක අරගෙන කාට හරි යවද්දි මොකද්ද වෙන්නෙ කියල හිතපන්කො.
     
    AnuradhaRa

    Well-known member
  • තාම තේරුනේ නැද්ද බන්. තව උදාහරණයක් දෙන්නං

    සේප්පුවක් ඇතුලට මොකක් හරි දාලා ලොක් කරාම encrypt වෙලා තියෙන්නෙ. යතුර නැතුව decrypt කරන්න බෑ.

    යතුරෙන් සේප්පුව අරිනවට කියන්නෙ decrypt කරනව කියල. ඇරලා ඇතුලෙ තියන ඒව ගන්න පුලුවන් වෙනකොට සේප්පුව decrypt වෙලා තියනේනෙ.

    ඔන්න උඹේ ෆයිල් එකක් තියනව සේප්පුවක. ඒක ලොක් කරල තියෙන්නෙ. ඒක බලන්න ඕනෙ උනාම සේප්පුව යතුර දාලා ඇරගන්න ඕනෙ. එතකොට ෆයිල් එක පේනවා. එලියට ගන්නත් පුලුවන්. කාට හරි යවන්නත් පුලුවන්. ඒ උනාට ෆයිල් එක සේප්පුව ඇතුලට දාලා වහල තියෙද්දි ඒක පේන්නෙත් නෑ, අල්ලන්නත් බෑ, ඒක නිසා කාටවත් යවන්නත් බෑ.

    දැන් උඹ සේප්පුව ඇරලා ෆයිල් එක අරගෙන කාට හරි යවද්දි මොකද්ද වෙන්නෙ කියල හිතපන්කො.
    අඩේ තෑන්ක්ස් මචං :)
    තේරූණා (y)