වින්ඩෝස් ඇතුලෙ වින්ඩෝස් ( How to install Windows Xp Inside Windows XP )
වින්ඩෝස් ඇතුලෙ වින්ඩෝස් ( How to install Windows Xp Inside Windows XP Or Linux )
මම ඉතින් එලකිරි එකේ වැඩිය හොද ත්‍රේඩ්ස් දාන්නේ නැති හින්දා මගේ 5000 වෙනි පෝස්ට් එකටවත් හොද දෙයක් ගැන කියල දෙන්න හිතුවා ..
අපේ එලකිරි කොල්ලෝ කෙල්ලෝ ආසයි නේ හැකින් ගැන ඉගෙන ගන්න ඉතින් ඔයාලා හැකින් ගැන ඉගෙන ගන්න ගිහින් ඔයාලගේ OS එකට කෙලවෙන එක අනන්තයි අප්‍රමානයිනේ.. ඉතින් මම හිතුවා ඔයාලට වින්ඩෝස් ඇතුලේ වින්ඩෝස් දුවන්න ක්‍රමයක් ගැන කියල දෙන්න.. මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති නොදන්න අයට ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා...
මම ඔයාලට කියල දෙන්න හදන්නේ Virtual Box එක ගැන. මේ Virtual Box එක හරහා අපිට අපගේ Operating System එක ඇතුලේ Linux, Windows, Vista, Windows7 හෝ වෙනත් ඕනැම ඔපරේටින් සිස්ටම් එකක් Install කරන්න පුලුවන්.
මුලින්ම Virtual Box බාගත කිරීම සදහා http://www.virtualbox.org/wiki/Downloads පිවිසෙන්න.. අප බාගත කල යුතුවන්නේ (VirtualBox 4.0.4 for Windows hosts x86/amd64 )
ඉන්පසු සාමන්‍ය විදියට Virtual Box Install කරගන්න.
මේ විඩියො එක බලන්න ඔයාලට Virtual Box එකත් එකක වැඩ කරන විදිය ඉගෙන ගන්න පුලුවන්.
ලබන්නාවූ සිංහල දෙමල අලුත් අවුරැද්ද සාමය සතුට පිරි සුභ නව වසරක් වේව !
බලල නිකන් යන්න එපා කමේට් එකකුත් දාලම යන්න