වින්ඩෝස් ගහලා Drivers දාන පිලිවෙල

SEMA

Active member
  • Sep 29, 2018
    71
    52
    28
    වින්ඩෝස් ගහලා drivers ඉන්ස්ටෝල් කරන පිලිවෙලක් තියෙනවද?
    උදා -
    1. graphics
    2. chipset
    3. network

    වගේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වින්ඩෝස් ගහපන්
    උඹට හිතෙන හිතෙන විදියට ඩයිවර් දාපන්

    කිසිම අවුලක් නෑ. ඕඩරේකුත් නෑ.

    උඹ ඔළුවෙන් හිටගෙන හරි කමක් නෑ දාලා එක පාර රිස්ටාර්ට් එකක් දියන් බඩ සුද්ද වෙලා යන්න
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,715
    4,470
    113
    DRIVER GENIUS 22
    ● Automatically update your drivers
    ● Backup, Restore drivers
    ● Cleanup invalid drivers and the outdated device data
    ● New Offline driver update
    ● New Hardware information analysis and temperature monitoring
    ● New Compatibility with Windows 11
    ● New 25 languages supported

    https://www.driver-soft.com/products/DriverGenius_Setup_22.0.exe

    07 days free hammba wenwa
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    chipset drivers මුලින් දාන්න, අනෙත් ඒවගේ order එකක් නෑ (raid controller එකක් වගේ දේවල් තියනවනම් එකක් මුලින් install කරන්න )

    සමහර motherboard CD/DVD එකේ එන autorun program එකේ අනෙත් drives වල links active වෙන්නේ chipset install කලාම
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    Motherboard / Chipset drivers mulin danna. Graphics next. Eeta passe ona pukak
     

    AnuradhaRa

    Well-known member
  • වින්ඩෝස් දාල අප්ඩේට් කරපං බං
    මොන ඩ්‍රයිවර්ස්ද?
    වින්ඩෝස් අප්ඩේට් කරල රීස්ටාට් කරපං. එච්චරයි
    ආයෙ ඔන වුණොත් තව පාරක් වින්ඩෝස් අප්ඩේට් දාන්න. කෝකටත් බේත ඒක.
    මමනං අතින් වෙනම ඉන්ස්ටෝල් කරන්නෙ Realtek High Definition Audio ඩ්‍රයිවර් එක විතරයි
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    උඹ ඔළුවෙන් හිටගෙන හරි කමක් නෑ දාලා එක පාර රිස්ටාර්ට් එකක් දියන් බඩ සුද්ද වෙලා යන්න :lol:

    වින්ඩෝස් ගහපන්
    උඹට හිතෙන හිතෙන විදියට ඩයිවර් දාපන්

    කිසිම අවුලක් නෑ. ඕඩරේකුත් නෑ.

    උඹ ඔළුවෙන් හිටගෙන හරි කමක් නෑ දාලා එක පාර රිස්ටාර්ට් එකක් දියන් බඩ සුද්ද වෙලා යන්න