වින්ඩෝස් චැට් ඇප් වින්ඩෝස් 7 ඕඑස් එකට සෙට් වෙන ෆේස්බුක් වගේ මල්ටි චැට් සර්විස් වලට ස්පෝට් කරන ඇප් මොනවද? කලින් Pidgin පාවිච්චි කලා..දැන් එකේ ෆේස්බුක් සපෝට් නෑනේ..ඩේටා කන්නේ නැති ඇප් එකක් තියෙනවා නම් කියපල්ලාකෝ.