වින්ඩෝස් වල අනාගතය

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපිටත් ඔහොම හිතුනා උබෙ වයසෙදි🥴
    ඉස්සර මේකෙ උන් උබුන්ටු සීඩී ෆ්‍රී ගෙන්නපු විදියට මං හිතුවා අවුරුද්දකින් ලංකාවම ලිනක්ස් වලට හැරෙයි කියලා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉස්සර මේකෙ උන් උබුන්ටු සීඩී ෆ්‍රී ගෙන්නපු විදියට මං හිතුවා අවුරුද්දකින් ලංකාවම ලිනක්ස් වලට හැරෙයි කියලා
    oh yes.. thamath almariye stickers alwaala tiyenawa
    Canonical eken oka nawattuweth lankawe eunta ewalama epa wenna athi

    mama fedora ekenuth genna gatta
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    oh yes.. thamath almariye stickers alwaala tiyenawa
    Canonical eken oka nawattuweth lankawe eunta ewalama epa wenna athi

    mama fedora ekenuth genna gatta
    ඉස්සර ලියුම් මාමලා කරේ තියන් බෙදුවෙ😂😂
    සමහර උන් කඩවලත් වික්කා😂😂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    මන් හිතන්නෙ ඉස්සරහට linux based os වැඩි වෙයි කියලා. බලහන්කො දැන් linux systems.
    dream dreaming GIF
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මන් හිතන්නෙ ඉස්සරහට linux based os වැඩි වෙයි කියලා. බලහන්කො දැන් linux systems.

    දැනටමත් වැඩි සීන් එකක් නේද තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    bil gates mage mama nemai. mata microsoft vala shares uth na. ubala ubalage level ekata hithapan ban. petrol na, hospital vala medicines na. loku huththawal hithanna epa

    අඩෝ සිරාම කතාව.
    ලෝකේ කොහේ හිටියත් අන්තිමට එලකිරියට ආවම ඇහෙන්නෙම සමහර පොරවල් quantum physics වල තියරි කියව, හෙන දාර්ශනික ලොජික් වමාරනව, සමහර එවුන් එක්දහස් පන්සීය ගණන් වල එංගලන්තේ ලියුන පොත් වල තියෙන බශා ශෛලියකට ටිකක් ලඟින් යන මට්ටමේ ඉංගිරිසි වලින් හතර වටේ කොටන එවුනුයි තමයි. ලංකාවේ හැටියක් ඕක. එත් අන්තිමට රටක් විදියට හැමදාම හිඟන්නෙත් ලංකාවම තමයි. වෙන රටවල් වල මිනිස්සු සෑහෙන්න කැෂුවල් එකේ ආතල් එකේ කතා කරනවා.

    මොකද්ද බං මේ උඹ කියන්න හදන්නෙ?
    ------ Post added on Jul 26, 2022 at 3:33 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Linux දාගත්තා ලගදි පරන ලැප් එකකට. ෆයර්ෆොක්ස් විතරයි යූස් කරන්නෙ. පට්ට ප්‍රෆෝමන්ස් දැන්. වින්ඩෝස් වලට පට්ට ස්ලොව් ඒක. නෙට් යන්නයි ෆිල්ම්ස් බලන්නයි යූස් කරනවා දැන්. තව ඇපල් ෆෝන් එකක් බයි පාස් කරන්න ටූල් එකක් ඉන්ස්ටෝල් කරගත්තා. ටිකක් හුරු මදි තාම.
     
    • Like
    Reactions: NRTG

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,355
    1
    5,036
    113
    Sin-tertainment Den
    අඩෝ සිරාම කතාව.
    ලෝකේ කොහේ හිටියත් අන්තිමට එලකිරියට ආවම ඇහෙන්නෙම සමහර පොරවල් quantum physics වල තියරි කියව, හෙන දාර්ශනික ලොජික් වමාරනව, සමහර එවුන් එක්දහස් පන්සීය ගණන් වල එංගලන්තේ ලියුන පොත් වල තියෙන බශා ශෛලියකට ටිකක් ලඟින් යන මට්ටමේ ඉංගිරිසි වලින් හතර වටේ කොටන එවුනුයි තමයි. ලංකාවේ හැටියක් ඕක. එත් අන්තිමට රටක් විදියට හැමදාම හිඟන්නෙත් ලංකාවම තමයි. වෙන රටවල් වල මිනිස්සු සෑහෙන්න කැෂුවල් එකේ ආතල් එකේ කතා කරනවා.

    මොකද්ද බං මේ උඹ කියන්න හදන්නෙ?
    ------ Post added on Jul 26, 2022 at 3:33 PM
    Tec track eke malinda wage dial
     
    • Haha
    • Like
    Reactions: motocar and NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ලිනක්ස් නෙමෙයි චනුක්ස්ටත් මෙහෙම ගියොත් කෙලවෙනවා 🤣

    කොහොම උනත් ඉස්සරහට මැක්කො ගහනය නම් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවෙයි කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    MS office එකට ගහන්න එකක් ආවොත් පුළුවන් (දැන් තියෙන open office ලට්ට ලොට්ට නෙවෙයි )
     
    • Like
    Reactions: lilman and NRTG