වින්ඩෝස් 7 දෙවි මුහුනත(GOD Mode) !!!! :)

NoughtyLuke

Member
Feb 16, 2008
3,177
200
0
USA
Nov 24, 2008
14,813
575
0
78
bro, i think you are talking about my taskbar, right??
i didnt change it bro, its from my OS (by default)
i'm using Windows Seven Alienware Edition x64
වින්ඩොව්ස් 7 වල ඒලියන්-වෙයාර් යූස් කලයි කියල ස්පෙශල් වාසිය මොකක්ද බන්..:eek:
මම නම් දැන් යූස් කරන්නෙ නිකන් වෙයාර් එකක් නැතුව:P
 
Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
වින්ඩොව්ස් 7 වල ඒලියන්-වෙයාර් යූස් කලයි කියල ස්පෙශල් වාසිය මොකක්ද බන්..:eek:
මම නම් දැන් යූස් කරන්නෙ නිකන් වෙයාර් එකක් නැතුව:P

Alienware OS එක පට්ට Speed මචන්,
අනික තමයි, 7 Ultimate එකෙ සැරෙන් සැරේ Windows Explorer එක Restart වෙනව නේද?
Windows photoviwer එක stuck උනොත් PC එකම Restart කරන්නත් වෙනවා නේද සමහර වෙලාවට??
 
  • Like
Reactions: lucky_lakshitha
Nov 24, 2008
14,813
575
0
78
Alienware OS එක පට්ට Speed මචන්,
අනික තමයි, 7 Ultimate එකෙ සැරෙන් සැරේ Windows Explorer එක Restart වෙනව නේද?
Windows photoviwer එක stuck උනොත් PC එකම Restart කරන්නත් වෙනවා නේද සමහර වෙලාවට??
:no: තාම නම් එහෙම ලෙඩ ආවෙ නෑ. මම ඉන්ස්ටෝල් කලේ
Microsoft.Windows.7.Enterprise.x86.Integrated.December.2010-BIE මේක.
ස්පීඩ් එක කොහොමඩ?? ටොරෙන්ට් ලින්ක් එකක් දෙනව අලුත්ම ඒලියන්වෙයාර් වල නිකමට දාල බලන්න
11.gif
 
Malith Sanka

Niwan Sapa Labewa - RIP
Sep 20, 2008
1,076
84
0
37
irc.Station51.net
:no: තාම නම් එහෙම ලෙඩ ආවෙ නෑ. මම ඉන්ස්ටෝල් කලේ
Microsoft.Windows.7.Enterprise.x86.Integrated.December.2010-BIE මේක.
ස්පීඩ් එක කොහොමඩ?? ටොරෙන්ට් ලින්ක් එකක් දෙනව අලුත්ම ඒලියන්වෙයාර් වල නිකමට දාල බලන්න
11.gif

PM කරා මචන්, දැනට මම පාවිච්චි කරපු OS වලින් හොදම OS එක තමයි Alienware එක මචන් :yes:
 
lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    god mod on

    මෙච්චර කල් god mode:rofl: on කරගත්තේ games:) වල දැන් OS වලටත් පුළුවන් නියමට වැඩ:D:D:D සියලුදේ එකම වහලක් යටින්;)+