වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    naha machan sample eka thama thiyenne ekatath internet wada naha kiyla thama kiyanne! OFFLINE kiyala watenawa


    win 8 eke offline online kiyala dekakin log wenna puluwanda koheda? online yaddi MS acount ekak hadagena log wena seen ekak thiyenawa mage... eka nethuwa offline log wennath puluwan... ube offline wennathi log wela thiyenne... poddak balapn:dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ෆයිල් එකක් ඩිලිට් කරලා බලපල්ලා ඩොං ගාලා ඩ්ලිට් වෙනවා, සෙවන් වල වගේ නෙවයි:) :)

    උබලා ෆයිල් ඩ්ලිට් කරන කොට මේ වින්ඩෝ 1 ඕනේ නම් මෙහෙම කරපන් ලා W8 වල
    :):):):):)


    Delete-Files-confirmation-dialog-box-in-Windows-8.jpg

    1)
    Windows-8-Recycle-Bin-Properties.png

    2)
    windows8-enable-file-delete-confirmation.png


    දැන් කියන්න එපා shift+Del වලින් ඩිලිට් කරනවා කියලා:frown::lol:
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පට්ට.........
    පස්සේ සෙට් වෙන්නම් ත්‍රෙඩ් එකට........
    අර ඉජු ඉජු සච්ත් ආවේ නැද්ද මේ පැත්තේ...........
    :lol::lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    machan Aworo

    Windows update 1 damma ma hari yanawa kiyala thamai ban godak ewun kiyala thiynne,
    uba graphic card 1 drivers windows update 1n da gaththa
    :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    වෙන Resolution එකකට දාල ආයිත් ට්‍රයි එකක් දීල බලන්න.


    machan Aworo

    Windows update 1 damma ma hari yanawa kiyala thamai ban godak ewun kiyala thiynne,
    uba graphic card 1 drivers windows update 1n da gaththa
    :)


    oya serama kara bn....

    පට්ට.........
    පස්සේ සෙට් වෙන්නම් ත්‍රෙඩ් එකට........
    අර ඉජු ඉජු සච්ත් ආවේ නැද්ද මේ පැත්තේ...........
    :lol::lol::lol:

    Laughing01.gif