වින්ඩෝස් 8 සොයා

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no:
    user cp>edit your details gihin Additional Information wenas karapan:rolleyes:
    11.gif
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    windows 8 wadak na bans. 7 dapan pute

    Windows8 දානවනම් PC performance හොදටම තියෙන්න ඕනෙ.
    RAM අඩුම 8 වත් තියනවනම් core i5 ප්‍රොසෙසර් එකක්, හොද VGA එකක් අඑතුලුව, ටිකක් පවර් ෆුල් භාණ්ඩයක් නම්හරි.. නැත්නම් සොරිම තමා. windows8 වලට පුරුදු වෙන්න ටිකක් දවස් යනවා.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Windows8 දානවනම් PC performance හොදටම තියෙන්න ඕනෙ.
    RAM අඩුම 8 වත් තියනවනම් core i5 ප්‍රොසෙසර් එකක්, හොද VGA එකක් අඑතුලුව, ටිකක් පවර් ෆුල් භාණ්ඩයක් නම්හරි.. නැත්නම් සොරිම තමා. windows8 වලට පුරුදු වෙන්න ටිකක් දවස් යනවා.
    ehema kiyanna ba ban
    man danna ekek core 2 duo ekakin duwanawa
    awulak na
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    Windows8 දානවනම් PC performance හොදටම තියෙන්න ඕනෙ.
    RAM අඩුම 8 වත් තියනවනම් core i5 ප්‍රොසෙසර් එකක්, හොද VGA එකක් අඑතුලුව, ටිකක් පවර් ෆුල් භාණ්ඩයක් නම්හරි.. නැත්නම් සොරිම තමා. windows8 වලට පුරුදු වෙන්න ටිකක් දවස් යනවා.

    එහෙමමත් නෑ මචන් මගෙ තියෙන්නෙ RAM 4GB ප්‍රොසෙසර් core i3 Sheard VGA ඒ උනාට ලෙසටම වැඩකරනවා
     
    SLmaare

    Member
    Oct 1, 2013
    77
    2
    0
    Kandy
    Windows8 දානවනම් PC performance හොදටම තියෙන්න ඕනෙ.
    RAM අඩුම 8 වත් තියනවනම් core i5 ප්‍රොසෙසර් එකක්, හොද VGA එකක් අඑතුලුව, ටිකක් පවර් ෆුල් භාණ්ඩයක් නම්හරි.. නැත්නම් සොරිම තමා. windows8 වලට පුරුදු වෙන්න ටිකක් දවස් යනවා.

    windows 8 7 walta wadiya vga eka aduwen bun use karanne.intel hd vga wla danata use karana gaana balapuhama 7 wadi.
    purudu wenna tikak kal yanwa.but occ req oni na bun. i3 2GB ONBOARD suppa ekta wada krane. :D