මචං මම lumia 730 එකක් use කරනව අවුරුදු 2 ක විතර ඉදල.... තාම ඔය කියන කිසි අවුලක් නැහැ.
අනික කාලයක් යනකොට apps අලුතෙන් දැම්මේ නැතත් android ලඩි වල වගේ phone එක slow වෙන්නෙත් නැහැ.

මම ගත්තේ softlogic ලාගෙන්... 730 ආපු කාලෙම. තාම වෙඩි වගේ වැඩ...

උබ දාපු විස්තරේ අනුව ඔයවගේ features තීන phones කොටුව මල්වත්ත පාර පැත්තෙත් තීනවා ඕන තරම් ගන්න......