වින්ඩෝස්_10වල_පරණ_program_බැරිද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    වින්ඩෝස්_10වල_පරණ_program_බැරිද?

    windows 10 64 bit එක install කරලා තියන pc එකක පරණ 32 bit program එකක් install කරන්න යද්දි මෙන්න මේ මැසේජ් එක එනවා.
    4xNxQej.png


    Compatibility mode දාලා බැලුවා වැඩක් උනේ නෑ. VirtualBox දාන්නේ නැතුව මේවා රන් කරගන්න ක්‍රමයක් නැද්ද?

    help please :(