විනාඩි 2න් අයිස් ක්‍රීම් හදමු

DJoint

Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    විනාඩි 2න් අයිස් ක්‍රීම් හදමු

    සීනි ගෑම් 200ක්
    බිත්තර කහමද
    4
    කිරි ලීටර් 1/2 හෝ මිල්ක් මේඩ් ටින් 1ක්
    වැනිලා තේ හැන්දක්
    ලුණු ස්වල්පයක්
    ජෙලටීන් අවශ්‍ය නැත
    ජලය අවශ්‍ය නැත



    හදන හැටි: ඔක්කොම ටික එක භාජනයකට දමන්න. ඉන්පසු ද්‍රව නයිට්‍රිජන් ලීටර් 1/2 භාජනයට දමා අතින් හෝ මැසිමෙන්(grinder) මිශ්‍ර කරගන්න. ශීත කරණයේ තැබීම අනවශ්‍යයි.
     
    • Like
    Reactions: tsomeone

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉන්පසු ද්‍රව නයිට්‍රිජන් ලීටර් 1/2 භාජනයට දමා:lol:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Ela. Will Try this! But Nitrogen Liquid??:rolleyes::rolleyes:

    diQBpvz.gif

     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ද්‍රව නයිට්‍රිජන් :lol:

    එක්කො කඩෙන්ම ගෙනත් කනවා බන් :lol:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ද්‍රව නයිට්‍රිජන්....... අනේ මන්දා බන් එක්කො ඕන නෑ .........බලපන් එජකුලේටරේ පොඩ්ඩක්... සමහරවිට හුබන්ට්‍රිට්යා වෙලා ඇති
     

    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    ද්‍රව නයිට්‍රිජන්....... අනේ මන්දා බන් එක්කො ඕන නෑ .........බලපන් එජකුලේටරේ පොඩ්ඩක්... සමහරවිට හුබන්ට්‍රිට්යා වෙලා ඇති

    13435363_843827872416221_2802923951476096791_n.jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ද්‍රව නයිට්‍රජන් නම් හොයාගත්තෑකි සීනියි ලුණුයි හොයාගන්න එකයි අවුල. :(