විනාඩි 2න් අයිස් ක්‍රීම් හදමු
සීනි ගෑම් 200ක්
බිත්තර කහමද 4
කිරි ලීටර් 1/2 හෝ මිල්ක් මේඩ් ටින් 1ක්
වැනිලා තේ හැන්දක්
ලුණු ස්වල්පයක්
ජෙලටීන් අවශ්‍ය නැත
ජලය අවශ්‍ය නැත
හදන හැටි: ඔක්කොම ටික එක භාජනයකට දමන්න. ඉන්පසු ද්‍රව නයිට්‍රිජන් ලීටර් 1/2 භාජනයට දමා අතින් හෝ මැසිමෙන්(grinder) මිශ්‍ර කරගන්න. ශීත කරණයේ තැබීම අනවශ්‍යයි.

ද්‍රව නයිට්රජන් උඹ ගෙනත් දෙනවද