2000 ගණන් වල තිබුන වීඩියෝ එකක්. මේකේ මීට වඩා කලින් දිග කෑල්ලක් එක්ක වීඩියෝ එකක් තිබුනා.
ළඟ තියන එකෙක් දීපල්ලා...!!!
ළඟ තියන එකෙක් දීපල්ලා...!!!

නෑ බන්, ඉස්සරහට විනාඩි 5-6 ක කෑල්ලක් තිබුනා. ඔය අන්තිම ටික.ඔය ටික විතරයි තිබ්බෙ මට නම් මතක![]()
2000 ගණන් වල තිබුන වීඩියෝ එකක්. මේකේ මීට වඩා කලින් දිග කෑල්ලක් එක්ක වීඩියෝ එකක් තිබුනා.
ළඟ තියන එකෙක් දීපල්ලා...!!!
2000 ගණන් වල තිබුන වීඩියෝ එකක්. මේකේ මීට වඩා කලින් දිග කෑල්ලක් එක්ක වීඩියෝ එකක් තිබුනා.
ළඟ තියන එකෙක් දීපල්ලා...!!!
මේකද?හරි හරි අප්ලෝඩ් කරපු එකා මැද්දෙන් කෑලි හලල නැත්තන් ඕක විනාඩි 18 ක් දිගයි. අරූ කිව්වට වඩා විනාඩි 2කක් කලින් ඇරලවනව
තව ඕවගේ ක්ලිප් ටිකක් තිබ්බ බන් මතක නැද්ද? අලියෙක්ට කියල වාහනේ හැඩ කරන එකක්. ආයෙ ආමි මිශන් එකක් හඩකවපු එකක්.
------ Post added on Nov 16, 2021 at 10:40 PM

මේකද?
Army Mission එක කියන්නේ Jonny English එක dub කරපු එක නේද?![]()
වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක්ද කියලා කියන්නේ ඒකේ නේද?ඔව් ඔව් ඕක තමා.
ආමි සීන් එක එහෙම මතක නෑ බන් කැම්පස් සෙට් එකක් කරපු එකක් තිබ්බ 2008~2009 වගෙ

කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි හිටපු සෙට් එකක් ද කොහේද කරල තිබ්බේ මගේ ගාව සෙට් එකම තියෙනවා පට්ට ඩබින්ග්ඔව් ඔව් ඕක තමා.
ආමි සීන් එක එහෙම මතක නෑ බන් කැම්පස් සෙට් එකක් කරපු එකක් තිබ්බ 2008~2009 වගෙ
දියන්කොකරාපිටිය මෙඩිකල් ෆැකල්ටි හිටපු සෙට් එකක් ද කොහේද කරල තිබ්බේ මගේ ගාව සෙට් එකම තියෙනවා පට්ට ඩබින්ග්