විනාඩි 20න් ගාලු කොටුවට.....Full version එක තියේද?

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    2000 ගණන් වල තිබුන වීඩියෝ එකක්. මේකේ මීට වඩා කලින් දිග කෑල්ලක් එක්ක වීඩියෝ එකක් තිබුනා.
    ළඟ තියන එකෙක් දීපල්ලා...!!! :dull:

    ඔච්චරයි තිබ්බෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,263
    113
    හරි හරි අප්ලෝඩ් කරපු එකා මැද්දෙන් කෑලි හලල නැත්තන් ඕක විනාඩි 18 ක් දිගයි. අරූ කිව්වට වඩා විනාඩි 2කක් කලින් ඇරලවනව

    තව ඕවගේ ක්ලිප් ටිකක් තිබ්බ බන් මතක නැද්ද? අලියෙක්ට කියල වාහනේ හැඩ කරන එකක්. ආයෙ ආමි මිශන් එකක් හඩකවපු එකක්.
    ------ Post added on Nov 16, 2021 at 10:40 PM
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    2000 ගණන් වල තිබුන වීඩියෝ එකක්. මේකේ මීට වඩා කලින් දිග කෑල්ලක් එක්ක වීඩියෝ එකක් තිබුනා.
    ළඟ තියන එකෙක් දීපල්ලා...!!! :dull:

    මේකට වඩා දිග එක හම්බුනොත් අටපට්ටමට කියන්ටෝනෙ හොඳේ!! 😅

    හම්බුනොත් දාපං ඈ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හරි හරි අප්ලෝඩ් කරපු එකා මැද්දෙන් කෑලි හලල නැත්තන් ඕක විනාඩි 18 ක් දිගයි. අරූ කිව්වට වඩා විනාඩි 2කක් කලින් ඇරලවනව

    තව ඕවගේ ක්ලිප් ටිකක් තිබ්බ බන් මතක නැද්ද? අලියෙක්ට කියල වාහනේ හැඩ කරන එකක්. ආයෙ ආමි මිශන් එකක් හඩකවපු එකක්.
    ------ Post added on Nov 16, 2021 at 10:40 PM
    මේකද?

    Army Mission එක කියන්නේ Jonny English එක dub කරපු එක නේද? :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,263
    113
    මේකද?

    Army Mission එක කියන්නේ Jonny English එක dub කරපු එක නේද? :D

    ඔව් ඔව් ඕක තමා.

    ආමි සීන් එක එහෙම මතක නෑ බන් කැම්පස් සෙට් එකක් කරපු එකක් තිබ්බ 2008~2009 වගෙ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් ඔව් ඕක තමා.

    ආමි සීන් එක එහෙම මතක නෑ බන් කැම්පස් සෙට් එකක් කරපු එකක් තිබ්බ 2008~2009 වගෙ
    වෙහෙර ගිලපු එකාට අග්ගලා කජ්ජක්ද කියලා කියන්නේ ඒකේ නේද? :P
     
    • Haha
    Reactions: windows_ubuntu

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මේක මතක කාටද?

    "තා තා තරිකුට කුන්දත් තා...
    උඩ පල ගත්තත් වට්ටක්කා
    බිම පලගත්තත් වට්ටක්කා.
    ෂාහ් මරු කෑල්ල"

    වීඩියෝ එක කියන්නේ නෑ වීඩියෝ එක කිව්වම හැමෝම දන්නවා.
    පුළුවන් නම් කියපන් බලන්න.
     
    • Love
    Reactions: KSPathirana

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ඔව් ඔව් ඕක තමා.

    ආමි සීන් එක එහෙම මතක නෑ බන් කැම්පස් සෙට් එකක් කරපු එකක් තිබ්බ 2008~2009 වගෙ
    කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි හිටපු සෙට් එකක් ද කොහේද කරල තිබ්බේ මගේ ගාව සෙට් එකම තියෙනවා පට්ට ඩබින්ග්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි හිටපු සෙට් එකක් ද කොහේද කරල තිබ්බේ මගේ ගාව සෙට් එකම තියෙනවා පට්ට ඩබින්ග්
    දියන්කො