ඩොලර් එකක් ගන්න ඔච්චර කට්ට කන්න ඕනෙද බන්?
කට්ටක් කන්න දෙයක් නා යකෝ. එහෙනම් උඹ තාම ජොබ් එකක් කරන එකෙක් නෙවෙයි වෙන්නැති. මං කරන ජොබ් එකෙන් නම් විනාඩි 5ට රුපියල් 140ක් ගෙවන්නෙ නෑ බං .
ඩොලර් එකක් ගන්න ඔච්චර කට්ට කන්න ඕනෙද බන්?
උඹ කියන කතාව ඇත්ත බං . එත් මං මේක දැම්මෙ ජොබ් එකක් විදියට $1 හොය හොය ඉන්න කියන්න නෙවෙයි. අතල් එකේ ඉන්න වෙලාවෙ නිකමට කරන්න. අනිත් එක $1 ගෙඩි පිටිං paypal එකට එනවා , උඹ කියන කතාව හරි බං $1 කිං පව්ලට කන්න දෙන්න බෑ තමයි එත් අපේ එවුන් ඇඩ් click කර කර youtube video ද දා $1ක් හොයන්නත් කොච්චර මහන්සි වෙනවදමචන් කිව්වට තරහා වෙන්න එපා.ඩොලර් එකක් කියන්නේ රුපියල් 140 වගේ නේ මේ කාලේ? ඕක බන් හොයන්න ඔච්චර කට්ටක් කන්නේ ඇයි? අනික බන් ඩොලර් එකක් කිව්වට පේපල් එකෙන් යම් ගාණක් ගන්නවා එතකොට අපිට එන්නේ ඩොලර් 0.6 වගේ, බැංකුවට එනකොට තවත් පොඩ්ඩක් කැපෙනවා. ඊට වඩා හොදයි බන් ටිකක් වැඩි ගාණන් හොයන්න මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා නම්. ඊයේ රත්තරං අයියා කියපු එක මට මාරටම වැදුනා, ඌ කිව්වේ අත ලෙවකන්න මී කඩන්න එපා කියලයි. ඒක නිසා මොනවා හරි හොද දෙයක් ඉගෙන ගෙන කෙලින්ම මීයම කඩපන්, අත ලෙවකකා ඉන්නේ නැතුව (පොඩි පොඩි ගණන් හොයන්නේ නැතුව ලොකු ගාණන් හොයන්න උත්සහා කරපන්) ඕවට කාලේ වැය කරොත් අපේ ශ්රමය , විදුලි බිල, ඩෙටා, කාලය නාස්ති වෙන එකයි වෙන්නේ.
අන්න එවුන්ට මෙහෙමත් ඒවා තියෙනවා කියල පෙන්නන්න තමයි මේක දැම්මෙ.

මැශින් එකේ ෆෑන් කරකන්න ගිය කරන්ට් එකේ ගානවත් හම්බ කරගන්න බෑ බන් ඕව කරල නම්![]()

Ado meka digatama karanna puluwan sellamakda ban![]()
ado ela ela wade goda ne bnz
ela ada awith tibba
ammata siri matath $1k hambuna![]()
ඔව් ඔය තියෙන්න proof. කරල බලපන් නැත්නම් නිදාගනින්attamada bnnn............

කට්ටක් කන්න දෙයක් නා යකෝ. එහෙනම් උඹ තාම ජොබ් එකක් කරන එකෙක් නෙවෙයි වෙන්නැති. මං කරන ජොබ් එකෙන් නම් විනාඩි 5ට රුපියල් 140ක් ගෙවන්නෙ නෑ බං .

ගත්තා නම් ගත්තාඔව්..ඔව්..මම ද උබද ජොබ් කරන්නේ නැත්තේ කියල කරන වැඩ වලින් දකින උන්ට පේනවා...ඩොලර් එකක් ගන්න ඔච්චර මහන්සි වෙන්නේ නැහැ ජොබ් එකක් කරන එකෙක්..ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ...
මම ඕක කරනවා හැම විනාඩි 5ට ඩොලර් එක ගානේ හම්බෙනවානම්...එතකොට උබ අර කිව්ව "මම කරන ජොබ් එකෙන් නම් විනාඩි 5ට රු. 140ක් ගෙවන්නේ නැහැ" කියන කතාවේ ඇත්තක් තියෙනවා කියල හිතන්න පුළුවන්...
මේක බන් එක සැරයයි නේ...එක ඩොලර් එකක් ගන්න මෙච්චර කට්ටක් කන එකයි තේරුමක් නැහැ කිව්වේ...උබ කියන්නේ ෆේක් හදාගෙන දිගට ගන්න කියල නම් ඒවා චා වැඩ...ලංකාවත් එක්ක බලු වෙන්නේ ඕව කරන්න ගියාම තමා...උන් IP වලින් ට්ට්රැක් කරනවා...අනික උන් ඩොලර් එක දෙන්නේ පිනට නෙමෙයි..යමක් බලාපොරොත්තුවෙන්...එතකොට අපේ ලංකාවේ උන් හොර කරලා ඕව ගත්තම උන්ට තේරෙනවා ලංකාවේ උන් බලු වැඩක් කරලා, මුන්ට දීපු ඩොලර් වලින් අපේක්ෂිත ප්රතිපලය ලැබිල නැහැ කියල...ඊට පස්සේ උන් අපිව බ්ලක්ලිස්ට් කරනවා..
අන්තිමේ ලංකාව අන්තර්ජාලයේ බලු වෙලාම යනවා..දැනටත් ඔය වගේ වැඩ නිසා එක වෙලා තියෙන්නේ..ඊට වඩා හොදයි ඒ කාලය වය කරලා Fiverr වගේ එකක මොකක් හරි කරන එක![]()
ගත්තා නම් ගත්තා
නොගත්තා නම් නොගත්තා
නිකම් පුක නොදී ඉඳපන් කෝ බන්
උඹට $1 පාඩුයි වගේ නම් අපිට $100 ගානෙ එවපන්

ඔව්..ඔව්..මම ද උබද ජොබ් කරන්නේ නැත්තේ කියල කරන වැඩ වලින් දකින උන්ට පේනවා...ඩොලර් එකක් ගන්න ඔච්චර මහන්සි වෙන්නේ නැහැ ජොබ් එකක් කරන එකෙක්..ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ...
මම ඕක කරනවා හැම විනාඩි 5ට ඩොලර් එක ගානේ හම්බෙනවානම්...එතකොට උබ අර කිව්ව "මම කරන ජොබ් එකෙන් නම් විනාඩි 5ට රු. 140ක් ගෙවන්නේ නැහැ" කියන කතාවේ ඇත්තක් තියෙනවා කියල හිතන්න පුළුවන්...
මේක බන් එක සැරයයි නේ...එක ඩොලර් එකක් ගන්න මෙච්චර කට්ටක් කන එකයි තේරුමක් නැහැ කිව්වේ...උබ කියන්නේ ෆේක් හදාගෙන දිගට ගන්න කියල නම් ඒවා චා වැඩ...ලංකාවත් එක්ක බලු වෙන්නේ ඕව කරන්න ගියාම තමා...උන් IP වලින් ට්ට්රැක් කරනවා...අනික උන් ඩොලර් එක දෙන්නේ පිනට නෙමෙයි..යමක් බලාපොරොත්තුවෙන්...එතකොට අපේ ලංකාවේ උන් හොර කරලා ඕව ගත්තම උන්ට තේරෙනවා ලංකාවේ උන් බලු වැඩක් කරලා, මුන්ට දීපු ඩොලර් වලින් අපේක්ෂිත ප්රතිපලය ලැබිල නැහැ කියල...ඊට පස්සේ උන් අපිව බ්ලක්ලිස්ට් කරනවා..
අන්තිමේ ලංකාව අන්තර්ජාලයේ බලු වෙලාම යනවා..දැනටත් ඔය වගේ වැඩ නිසා එක වෙලා තියෙන්නේ..ඊට වඩා හොදයි ඒ කාලය වය කරලා Fiverr වගේ එකක මොකක් හරි කරන එක![]()
this is not something smuggling fake or illegal. It's so funny that you guys are talking about IP tracking for a $1. It's just a promotion by that website. Think before you talk! Know before you talk! and learn before you talk! Don't just behave like you are the smartest guy out here
It reflects that you are the silliest man ever
Haven't seen such a serious dickhead than youthis is not something smuggling fake or illegal. It's so funny that you guys are talking about IP tracking for a $1. It's just a promotion by that website. Think before you talk! Know before you talk! and learn before you talk! Don't just behave like you are the smartest guy out here
It reflects that you are the silliest man ever
![]()