විනාඩි15ට_සෑරයක්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හරියට දුක හිතුන යාළුවා
මේ
ගැණු ළමයාගේ පවුලේ අය කොච්චර නම් හොදද
 
BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇත්තටම දික හිතෙනවා බ්‍රෝ
    දකින කොට බය හිතෙනවා
    රෙප් දෙන්න බෑ කියනවා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පව් වැඩේ.. :(

    බොහෝවිට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත හෝමෝන වල ප්‍රශ්ණයක් නිසා ඇතිවෙන රෝගී තත්වයක් වෙන්න පුලුවන්.. ඒ කොහොම උනත් නිරොගිමත් ජීවිතයක් ලබන්න අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව මේව දකිද්දි

    මේ වගේ දෙවල් දෑක්කාම අපි හිනා වෙන එක නෙවෙයි කරන්න
    ඕනේ.. මුලින්ම දෙවියන් වහන්සෙට ස්තුතියි වන්ත වෙන්න ඕනේ..
    අපිට නිරොගී සිරුරක් උරුම කලාට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    හරියට දුක හිතුන යාළුවා
    මේ
    ගැණු ළමයාගේ පවුලේ අය කොච්චර නම් හොදද

    ඈත්තටම මේ තරුණියට මේ වගේ දෙමව්පියන් ලෑබුන එක කොයිතරම් දෙයක්ද.. අපේ රටේ හොද නිරොගි අත දරුවන්ව පාරක් පාරක් ගානේ දාලා යන මේ යුගයේ, මේ වගේ තත්ත්වයකින් ළමයෙක් ඉපදුනාම අපිට හිතා ගන්න පුලුවන් වෙන දේ..
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මේ වගේ දෙවල් දෑක්කාම අපි හිනා වෙන එක නෙවෙයි කරන්න
    ඕනේ.. මුලින්ම දෙවියන් වහන්සෙට ස්තුතියි වන්ත වෙන්න ඕනේ..
    අපිට නිරොගී සිරුරක් උරුම කලාට..
    එකනම් සහතික ඇත්ත මිතුර අපි එ අතින් වසනාවන්තයි දෙවියන් වහන්සේගේ ඇල්ම බැල්ම ලැබෙන්න:yes::yes::yes:
    කවුරුවත් මෙ තරුණියට හිනාවෙන්න එහෙම එපා :no::no: එහෙම කරන එක පවක්:yes::yes: අපි හිනාවෙන්න ඔනි සර්වබලධාරි දෙවියන් වහන්සේට
    :baffled::baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Great Post Machanz
    5+

    aiyooo................

    hari dukak hithenwa..paw:(

    ඇත්තටම දික හිතෙනවා බ්‍රෝ
    දකින කොට බය හිතෙනවා
    රෙප් දෙන්න බෑ කියනවා

    පෙනුමෙන් මේ වගේ වුනාට.
    සිතින් ඒ අය හෑමදාමත් ලස්සනයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකනම් සහතික ඇත්ත මිතුර අපි එ අතින් වසනාවන්තයි දෙවියන් වහන්සේගේ ඇල්ම බැල්ම ලැබෙන්න:yes::yes::yes:
    කවුරුවත් මෙ තරුණියට හිනාවෙන්න එහෙම එපා :no::no: එහෙම කරන එක පවක්:yes::yes: අපි හිනාවෙන්න ඔනි සර්වබලධාරි දෙවියන් වහන්සේට
    :baffled::baffled::baffled:

    අපි මේ වගේ අයට කරුණාව දයාව පෙන්නුම් කරන්න ඕනේ..
    අනික අපි ඒ වගේ සිතුවිල්ලකින් හිතුවත් මේ අය..
    කෑමති නෑ.. ඒ අය ගෑන දුකක් හිතලා ඒ අයට අනුකම්පා කරනවාට.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අපි මේ වගේ අයට කරුණාව දයාව පෙන්නුම් කරන්න ඕනේ..
    අනික අපි ඒ වගේ සිතුවිල්ලකින් හිතුවත් මේ අය..
    කෑමති නෑ.. ඒ අය ගෑන දුකක් හිතලා ඒ අයට අනුකම්පා කරනවාට.
    එක ඇත්ත අයියා :yes::yes: