විනාඩි15ට_සෑරයක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mara scene eka neh :\

    අනේ මචන් මටනම් දැක්කම දුක හිතුනා

    ඒ දුක අපිට දෑනෙනවා නම්, ඒක තමයි..
    අපේ මිනිස් ස්වභාවය..

    මේ වගේ දෙවල් දෑක්කාම, නොදෑක්ක ගානේ ඉන්න අයත් මේ සමාජයේ බහුලවම අපිට දකින්න පුලුවන්..
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    දුකයි..
    ගිය ආත්මෙ ගොඩක් පව් කරල ඇති..
    +++

    You must spread some Reputation around before giving it to coollifestyle4u again.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    :shocked: mewa dakkama hithenawa api kochchara wasanawanthaida kiyala :oo::(:(
    thanks bro :)


    ඔව්, මේ ජිවිතයේ අපි කොයි තරම් සන්තොසෙන් ජිවත් වෙන්න වාසනාවන්ත ද කියලා හිතන්න වෙනවා මේ වගේ සිදුවිම් අහන්න දකින්න ලැබෙද්දි...