විනාශයට පත් වූ බදුල්ල පළාත් මාර්ග 111 ක් අලුත්වැඩියා කර අවසන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් මාර්ග 111 ක් මේ වන විට අලුත්වැඩියා කර අවසන් බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

    ඒ අනුව, තවත් මාර්ග කිහිපයක අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතින බවයි බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    692fdc0906d3dpdf_page_0.jpeg


    බයියොන්ට පේන් නැති නිව්ස්..
     
    • Like
    Reactions: anilantha

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    803
    93
    රනිලුත් ඕක කරන්න ඉදියෙ වතුර බැස්සගමන්ම
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,589
    3,378
    113
    Oka unge job eka (2) bandagare උතුරලා තියෙන්නේ, පිටරට සල්ලිත් එපා කිව්වා