විනාශයි

chrishanthi_nadeeshani

Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    රජයේ බැංකුවල ස්ථාවර ගිණුම් දාල තියෙන අයට ආයෙත් සල්ල ගන්න බැහළු.. සයිප්‍රස් වගේ බංකොලොත් වෙලාලු. අද මම සල්ලි ගන්න ගියා ලංකා බැංකුවට.. මාස 6කින් දෙන්න පුළුවන් ලු..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    NDB eka ukas karala tamai dan naya ganne anduwa....dan naya denne ne lankawata nattan...best to keep you money hidden at home.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    අඩේ... account එකේ 78.** කිබුනා :shocked::shocked::shocked:
    පොළිය එකතු වෙලා 100 පැන්නම card එකෙන් ගන්න උන්නේ :no::no:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    රජයේ බැංකුවල ස්ථාවර ගිණුම් දාල තියෙන අයට ආයෙත් සල්ල ගන්න බැහළු.. සයිප්‍රස් වගේ බංකොලොත් වෙලාලු. අද මම සල්ලි ගන්න ගියා ලංකා බැංකුවට.. මාස 6කින් දෙන්න පුළුවන් ලු..

    අඩෝ බොරු කියන්න එපා අද දවල් තිබිරිගස්යායේ ලන්කා බෑන්කුවෙන් 1,600,000/= ක FD එකක් එකෙක් අරගෙන ගියා එකෙක් account close කරල.