විනාශය

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම මේ ගැන කලින් කියලා තියනව​. එතකොට මේකේ හිටපු සමහර උන් සිංහල අය ගෙවල් හදුවම උබට ඇම්මද කියලා ඇහුවා.:D තනි ඉඩමේ සිංහල මිනිස්සු ගොඩක් ජීවත්වනවට වඩා ඉඩම් ගොඩක සිංහල මිනිස්සු ගොඩක් ඉද්දි හොද නැද්ද කියලත් අහලා රෙප් කපලා තිබ්බා. :D මාත් සිංහල​. ඒත් මේ ප්‍රශ්නේ දිහා ගොඩක් අය බලන්නෙ ජාතියක් මුල් කරගෙන​.
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    :yes::yes:ඔය ආණ්ඩුවෙන් නිවාස හදන එක දැන් තේරුමක් නැති දෙයක්. රස්සාවක් හොයාගන්න පහසුකම් තමයි ආණ්ඩුවක් හදන්න ඕනේ. ඒ වගේම ගෙවල් නය වගේ දේවල් අඩු පොලියට දෙන්න ඕනේ.
    aniwa sadarana padiyak ganna puluwan job ekak dunnanam unma one widihata gewal hadaganiwi athapaya waru nathi leda duk walin pida widina minissunta oya salli walin udau karanam hari nathiwa hodata hamba karala kanna puluwan kamak thiyana unta dena eken thawath higanno wadi wena ekai wenne