උඹ කියන කතාව හරි, දැනට බටහිර රටවල products එළියට දාන්නේ තමන්ටම යමක් හදාගන්න පුලුවන් වෙන විදිහට උදා, wordpress cms එකේ purpose එක, ප්‍රෝග්‍රෑමින් නොදන්න කෙනෙකුට උනත් පොඩි වෙබ් එකක් හදාගන්න දෙන එක.
මම ලංකාව ඇතුලුව south asian රටවල දැකපු දෙයක්, අපි ගැටලු වලට පිලිතුරු ඉදිරිපත් කරන්නේ එවෙලෙට විතරයි, ඉස්සරහට ඒකත් එක්ක තව ගැටලු එනවා කියන එක හිතන්නෙ නෑ