විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    හැදෙන්න තියන සම්භාවිතාවය සෑහෙන අඩු නම් ඇයි මෙච්චර ඉක්මනට හදපු ප්‍රශ්නතියන තාම ස්තිර විසඳුමක් විදියට who එක අනුමත කරලානැති vaccine එකක් ගන්නේ?
    සම්භාව්‍යතාවය බින්දුව නොවන නිසා

    උඹට අවශ්‍යනම් නොගහ ඉන්න පුළුවන් හැබැයි ඊට පස්සේ සම්භ්ව්‍යතාවය අඩුවටම තියා ගන්න උඹව public places වලට ගන්නේ නැතුව හිටියම නහයෙන් අඩන්න බෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර

    ඒම කරන්න ආවොත් නීතිමය පියවර ගන්න මන්වගේ උන් ඒවැ‌ඩේ කරනකං මොනවහරි කරලා loophole එකකින් පැනගෙන කොන්දගෙ සික්කගෙ ඇහැට වැලිගහල ලිස්සල යන එක මගේ වැඩක්. අනික මං එහෙම කරන්නේ අනිත් උන්ට බෝකරන්න බලාගෙන නෙවෙයි මේ ක්‍රමය අසාධාරණවුනත් මගේ වැඩටික එහෙම්ම කරගෙන යන්න ඔ්නනිසා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඒම කරන්න ආවොත් නීතිමය පියවර ගන්න මන්වගේ උන් ඒවැ‌ඩේ කරනකං මොනවහරි කරලා loophole එකකින් පැනගෙන කොන්දගෙ සික්කගෙ ඇහැට වැලිගහල ලිස්සල යන එක මගේ වැඩක්. අනික මං එහෙම කරන්නේ අනිත් උන්ට බෝකරන්න බලාගෙන නෙවෙයි මේ ක්‍රමය අසාධාරණවුනත් මගේ වැඩටික එහෙම්ම කරගෙන යන්න ඔ්නනිසා
    ඔව් දැන් උඹේ තර්ක ඔක්කොම ඉවරනේ, කොටින්ම කොරෝන හැදෙන්නේ නෑ කිව්වට හැදුනොත් ඉස්පිරිතාලෙන් ගන්නේ නෑ කිව්වම බය උනානේ :rofl:

    දැන් ඉතින් කොන්දක් නැති කූඩැල්ලෙක් වගේ කට්ටි පැන පැන සමාජෙට කරුමයක් වේවි හිටපන්
     
    • Haha
    Reactions: Max_r

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ඔව් දැන් උඹේ තර්ක ඔක්කොම ඉවරනේ, කොටින්ම කොරෝන හැදෙන්නේ නෑ කිව්වට හැදුනොත් ඉස්පිරිතාලෙන් ගන්නේ නෑ කිව්වම බය උනානේ :rofl:

    දැන් ඉතින් කොන්දක් නැති කූඩැල්ලෙක් වගේ කට්ටි පැන පැන සමාජෙට කරුමයක් වේවි හිටපන්
    මම කිව්වේ හැදෙන්න තියන ඉඩසෑහෙන්න අඩුයි කියලා. ඔයා පැනගෙන ගිහින් ඔ්ක ගහගත්තට අපි පලිනෑ
     
    • Haha
    Reactions: Max_r

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මම කිව්වේ හැදෙන්න තියන ඉඩසෑහෙන්න අඩුයි කියලා. ඔයා පැනගෙන ගිහින් ඔ්ක ගහගත්තට අපි පලිනෑ
    ඒ කියන්නේ හැදෙන්න ඉඩක් තියනවනේ? එතකොට හයිනා මුලින්ම කිව්වා වගේ උඹලට හැදිලා icu වල වාත වෙන්න තියන ඉඩ වැඩි කියල ඔප්පු වෙලා තියෙන්නේ ඒ නිසා තමයි උඹලව සමාජෙට ගන්නේ නැත්තේ. උඹල හින්ද icu bed හිර වෙලා නිකන් අනික් මිනිස්සු මැරෙන්න ඕනේ නෑනේ?

    ඔන්න උඹ පටන් ගත්ත තැනටම අරන් ඇවිත් උත්තර දුන්න දැන් ඉතින් තියෙන්නේ කාලකන්නියෙක් වගේ හොර කාඩ් හදාගෙන හොරෙන් ජිවත් වෙන්න :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ඒ කියන්නේ හැදෙන්න ඉඩක් තියනවනේ? එතකොට හයිනා මුලින්ම කිව්වා වගේ උඹලට හැදිලා icu වල වාත වෙන්න තියන ඉඩ වැඩි කියල ඔප්පු වෙලා තියෙන්නේ ඒ නිසා තමයි උඹලව සමාජෙට ගන්නේ නැත්තේ. උඹල හින්ද icu bed හිර වෙලා නිකන් අනික් මිනිස්සු මැරෙන්න ඕනේ නෑනේ?

    ඔන්න උඹ පටන් ගත්ත තැනටම අරන් ඇවිත් උත්තර දුන්න දැන් ඉතින් තියෙන්නේ කාලකන්නියෙක් වගේ හොර කාඩ් හදාගෙන හොරෙන් ජිවත් වෙන්න :lol:
    මේ රටේ එහෙම ඉන්න බෑ කියලද උඹ කියන්නේ? චේතනාව හොරට ඉන්න එක නෙවෙයි මගේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මේ රටේ එහෙම ඉන්න බෑ කියලද උඹ කියන්නේ? චේතනාව හොරට ඉන්න එක නෙවෙයි මගේ
    රටේ ඉන්න ලබ්බක් මට වැඩක් නෑ. උඹේ ගොන් තර්ක ඔක්කොම ඉවරද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    රටේ ඉන්න ලබ්බක් මට වැඩක් නෑ. උඹේ ගොන් තර්ක ඔක්කොම ඉවරද?
    ගොන් තර්ක නෙවෙයි යකෝ මම කිව්වේ ඇත්ත උඹලට ඔ්නේ උඹලා ගහගත්තා කියලා ඔක්කොටම ඔ්ක ගස්සන්න. හරි එහෙම කරලා කෙලවුනොත්? ඒකෙ අනිත් පැත්තවුනොත් උඹලා විතරක් නෙවෙයි ඉතුරුවෙන්නේ. ඒත් අපි ඉන්න ඉඩතියනවා. එහෙම බැළුවම අපිට චාන්ස්වැඩියි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ගොන් තර්ක නෙවෙයි යකෝ මම කිව්වේ ඇත්ත උඹලට ඔ්නේ උඹලා ගහගත්තා කියලා ඔක්කොටම ඔ්ක ගස්සන්න. හරි එහෙම කරලා කෙලවුනොත්? ඒකෙ අනිත් පැත්තවුනොත් උඹලා විතරක් නෙවෙයි ඉතුරුවෙන්නේ. ඒත් අපි ඉන්න ඉඩතියනවා
    ආය බයිලා කියවනවා

    ඒ කියන්නේ හැදෙන්න ඉඩක් තියනවනේ? එතකොට හයිනා මුලින්ම කිව්වා වගේ උඹලට හැදිලා icu වල වාත වෙන්න තියන ඉඩ වැඩි කියල ඔප්පු වෙලා තියෙන්නේ ඒ නිසා තමයි උඹලව සමාජෙට ගන්නේ නැත්තේ. උඹල හින්ද icu bed හිර වෙලා නිකන් අනික් මිනිස්සු මැරෙන්න ඕනේ නෑනේ?

    ඔන්න උඹ පටන් ගත්ත තැනටම අරන් ඇවිත් උත්තර දුන්න දැන් ඉතින් තියෙන්නේ කාලකන්නියෙක් වගේ හොර කාඩ් හදාගෙන හොරෙන් ජිවත් වෙන්න :lol:
    මේක තමයි උඹලට vaccine නොගහ පොදු ස්ථාන වලට එන්න දෙන්නේ නැති හේතුව, ප්‍රශ්න තියනවද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ආය බයිලා කියවනවා

    මේක තමයි උඹලට vaccine නොගහ පොදු ස්ථාන වලට එන්න දෙන්නේ නැති හේතුව, ප්‍රශ්න තියනවද?
    ඉතින් මොන මගුලක්ද බං කියන්නේ ‌? කොහොමද වැක්සින් නොගත්ත අපිට විතරක් හැදෙන්නේ? උඹල‌වගේ උන්ගෙන් වුනත් icu beds පිරෙන්න පුළුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඉතින් මොන මගුලක්ද බං කියන්නේ ‌? කොහොමද වැක්සින් නොගත්ත අපිට විතරක් හැදෙන්නේ? උඹල‌වගේ උන්ගෙන් වුනත් icu beds පිරෙන්න පුළුවන්
    උඹ හොඳටම අනාථ වෙලා නේද ඉන්නේ? ඒකනේ වටේ යන්නේ

    උඹල වගේ unvaccinated හරක්ට හොස්පිටල් යන්න ඉඩ 10 ගුණයකින් වැඩි කියල කිව්වේ මුල හරියේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    උඹ හොඳටම අනාථ වෙලා නේද ඉන්නේ? ඒකනේ වටේ යන්නේ

    උඹල වගේ unvaccinated හරක්ට හොස්පිටල් යන්න ඉඩ 10 ගුණයකින් වැඩි කියල කිව්වේ මුල හරියේ.
    දන්නැත්තං දැනගනිං වැක්සින් එකෙන් වෙන්නේ මැරෙන්න තියන ඉඩ අඩුවෙන එක විතරයි අනිත් ඔක්කොම වෙනවා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    දන්නැත්තං දැනගනිං වැක්සින් එකෙන් වෙන්නේ මැරෙන්න තියන ඉඩ අඩුවෙන එක විතරයි අනිත් ඔක්කොම වෙනවා

    The incidence of SARS-CoV-2 infection, hospitalization, and death is higher in unvaccinated than vaccinated persons, and the incidence rate ratios are related to vaccine effectiveness.

    https://www.cdc.gov/mmwr/volumes/70/wr/mm7037e1.htm

    උඹ වැරදියි කියල facts එක්කම prove කරා. තවත් වටේ ගිහින් තේරුමක් නෑ දැන් පිලිගනින්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    https://www.cdc.gov/mmwr/volumes/70/wr/mm7037e1.htm

    උඹ වැරදියි කියල facts එක්කම prove කරා. තවත් වටේ ගිහින් තේරුමක් නෑ දැන් පිලිගනින්
    ඒකියන්නේ බං hospital නොයා ගෙදර ඉන්නත් පුළුවන් කියන එක. ඔතන කියලා නෑනෙ අන්තිම මොහොතෙ hospital අරන් ආවා කියලා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඒකියන්නේ බං hospital නොයා ගෙදර ඉන්නත් පුළුවන් කියන එක. ඔතන කියලා නෑනෙ අන්තිම මොහොතෙ hospital අරන් ආවා කියලා
    දන්නැත්තං දැනගනිං වැක්සින් එකෙන් වෙන්නේ මැරෙන්න තියන ඉඩ අඩුවෙන එක විතරයි අනිත් ඔක්කොම වෙනවා
    මොනවද අයිසේ මේ කියවන්නේ? :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    මොනවද අයිසේ මේ කියවන්නේ? :lol:
    හරි ඉතින් මැරෙන්න තියන ඉඩ අඩුවෙන එක ඇරුනම අනිත් සේරම වෙනවා. එච්චරයි ඒකට ‌ඉස්පිරිතාලෙ යන්නම ඔ්න කියලා එකක් නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    හරි ඉතින් මැරෙන්න තියන ඉඩ අඩුවෙන එක ඇරුනම අනිත් සේරම වෙනවා. එච්චරයි ඒකට ‌ඉස්පිරිතාලෙ යන්නම ඔ්න කියලා එකක් නෑ
    එතකොට hospitalization අඩු වෙනවා කියන එකේ තේරුම මොකක්ද බන්? :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    එතකොට hospitalization අඩු වෙනවා කියන එකේ තේරුම මොකක්ද බන්? :lol:
    ලෙ‌ඩේ තියනව කියලා ‌දැනගත්ත ගමන් හොස්පිටල් යන උන් ඒ. එහෙම නැතිඋන්නුත් ඉන්නවා. අනික වැක්සින් ගහලනම් හොස්පිටල් නොයාඉන්න තියන ඉඩයි වැඩි ඒකයි ඒක නොගහපු උන්ගෙ ඒක (hospitalization) වැඩියි කියලා දාලා තියෙන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ලෙ‌ඩේ තියනව කියලා ‌දැනගත්ත ගමන් හොස්පිටල් යන උන් ඒ. එහෙම නැතිඋන්නුත් ඉන්නවා. අනික වැක්සින් ගහලනම් හොස්පිටල් නොයාඉන්න තියන ඉඩයි වැඩි ඒකයි ඒක නොගහපු උන්ගෙ ඒක (hospitalization) වැඩියි කියලා දාලා තියෙන්නේ
    හ්ම්ම් ඇත්තද? ඒ කියන්නේ vaccine ගැහුවම හොස්පිටල් යන තරම් අමාරු වෙන සම්භාව්‍යතාවය 10 ගුණයකින් අඩුයි කියලද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    හ්ම්ම් ඇත්තද? ඒ කියන්නේ vaccine ගැහුවම හොස්පිටල් යන තරම් අමාරු වෙන සම්භාව්‍යතාවය 10 ගුණයකින් අඩුයි කියලද?
    නෑ බං උන් උඔ වගේ ‌වැක්සින් ගහලනෙ ඉන්නේ ඒ හින්දා යන්න ඔ්න්නෑ වැක්සින් ගත්තනෙ මුකුත් වෙන්නෑ කියලා ඔහේ ගෙදට්ට වෙලා ඉන්නවා