සම්භාව්‍යතාවය බින්දුව නොවන නිසාහැදෙන්න තියන සම්භාවිතාවය සෑහෙන අඩු නම් ඇයි මෙච්චර ඉක්මනට හදපු ප්රශ්නතියන තාම ස්තිර විසඳුමක් විදියට who එක අනුමත කරලානැති vaccine එකක් ගන්නේ?
උඹට අවශ්‍යනම් නොගහ ඉන්න පුළුවන් හැබැයි ඊට පස්සේ සම්භ්ව්යතාවය අඩුවටම තියා ගන්න උඹව public places වලට ගන්නේ නැතුව හිටියම නහයෙන් අඩන්න බෑ.
