විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ගෙදරින් පිට එහෙම නිතර හම්බුවෙන කවුරුත් නෑ. ගේන බඩු සැනිටයිසර් ස්ප්‍රේ කරලා ගෙට ගන්නවා. ගෙදර හැමෝම එකපාර එළියට යන්නේ නෑ.
    තමන්ගේ bio bubble එක sure නම් අවුලක් නෑ. ඒත් අවදානමක් අරන් ඉන්න වෙන්නේ... ගෙදර වයසක අය, පොඩි අය ඉන්නවනම් double පරිස්සම් වෙන්න... Vaccine එක ගන්න එක හොඳයි කියලා තමයි මමනම් කියන්නේ...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    @tha123 @Max_r @Edward Kenway @Gipsy Danger @Hyaenidae @jithendramadhushanka @24X7 @dinuwije

    QmX01DQ.png

    Source : nethnews
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    why u mentioned me..:lol: if present vaccines are unable to go against it, then a new module of vaccine will be developed soon.. like how china and usa improved their vaccines against delta+.. it's always better than to die nothing.

    ප්‍රතිචාර නොදක්වන - this isnt the meaning of zero result dude..:lol: it only says efficiency is less.. but it is more than nothing... (simple math: even 10% is greater than 0% :lol:)
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    why u mentioned me..:lol: if present vaccines are unable to go against it, then a new module of vaccine will be developed soon.. like how china and usa improved their vaccines against delta+.. it's always better than to die nothing.

    ප්‍රතිචාර නොදක්වන - this isnt the meaning of zero result dude..:lol: it only says efficiency is less.. but it is more than nothing... (simple math: even 10% is greater than 0% :lol:)
    Looks like another noob who is gonna depend entirely on vaccines.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ඉස්සරහට මේ වෛරස් එක පැපොල වගේ වෙනවා. ඒනිසා අපිට වැක්සින් ඕනනෑ

    මොකක් හරි නෙවෙයි අයිසේ මම දැම්ම CDC වගේ පිළිගන්න පුළුවන් source එකක් දාපන්. උඹට මෙතන reply ටයිප් කරන්න වෙලාව තියනවා ලින්ක් එක දාන්න වෙලාවක් නෑ :rofl:

    පිලිගනින් උඹේ රෙද්දී හිතෙන තියරි වලට source නෑ
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ලංකවෙ මෝඩ මොං ගල් උන්ගෙ නැගිටීමක් පේනව .... :yes: :yes: :P :oo:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    බහුතරයගෙ මතය වැරදි වුනොත් 69ලස්සෙ වගේ? අර සුළුතරයටත් විඳවන්න වෙනවා නේද?
    Nane ban injection eka gaha gaththama uba hithan inne un zombies la wela ubala wage sulu Tharaya Kai kiyala da

    Uba eliyata yanne naththam nogaha hitapan. Eliyata yanna one nam gahapan
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    Nane ban injection eka gaha gaththama uba hithan inne un zombies la wela ubala wage sulu Tharaya Kai kiyala da
    නෑ බං විදපු උන් මැරෙන්නෑ කියල හිතන්න පටන් ගත්තම උන් හරියට පරිස්සම් වෙලා ඉන්නේ නෑ. ඔහේ මාස්ක් ගලවගෙන ඉන්නව. ඇයි විදලනෙ.

    ඕක ලොකු කේස් එකක් වෙන්නෙ මේවගේ අළුත් variant එකක් ආවම. එතකොට ඒක වැක්සින් නොවිදපු අයටත් නරක විදියට බලපානවා.

    QmX01DQ.png
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    වැඩේ නම් දරුණුවට යනවා වගේ ඊයේ
    රෑ මරදාන හරියේ ට්‍රෆික් එකේ දී, තව ත්‍රීවීල් කාරයෙක් අපේ එකාට කියනවා . හයර් එකක්ද යන්නේ , පොලිසිය වැක්ෂින් කාඩ් එක බලනවා නැති වුන් ට ගහනවා කියලා . ලොල් මගෙත් ගුගිහින් හිටියේ මම ත් වැක්ෂින් කරලා නැහැ .
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    වැඩේ නම් දරුණුවට යනවා වගේ ඊයේ
    රෑ මරදාන හරියේ ට්‍රෆික් එකේ දී, තව ත්‍රීවීල් කාරයෙක් අපේ එකාට කියනවා . හයර් එකක්ද යන්නේ , පොලිසිය වැක්ෂින් කාඩ් එක බලනවා නැති වුන් ට ගහනවා කියලා . ලොල් මගෙත් ගුගිහින් හිටියේ මම ත් වැක්ෂින් කරලා නැහැ .
    ඒ ඩ්‍රයිවර්ට නේද? යන මිනිස්සුන්ගෙත් බලනවද?

    මාර වැඩේ බං මට රස්සාව කරගෙන යන්නත් බාදාවෙන ලයින් එකක් තියෙන්නේ. ඇයි ඉතින් ඔෆිස් එකට අඬගහන්න ඉඩතියනවනෙ එන අවුරුද්දේ ඉඳන්.

    උඹ හිතන් ඉන්නේ නොගහම ඉන්නද නැත්තං මොඩර්නා ෆයිසර් හම්බුනොත් ගහගන්න ද?
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වැඩේ නම් දරුණුවට යනවා වගේ ඊයේ
    රෑ මරදාන හරියේ ට්‍රෆික් එකේ දී, තව ත්‍රීවීල් කාරයෙක් අපේ එකාට කියනවා . හයර් එකක්ද යන්නේ , පොලිසිය වැක්ෂින් කාඩ් එක බලනවා නැති වුන් ට ගහනවා කියලා . ලොල් මගෙත් ගුගිහින් හිටියේ මම ත් වැක්ෂින් කරලා නැහැ .
    :lol:
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඒ ඩ්‍රයිවර්ට නේද? යන මිනිස්සුන්ගෙත් බලනවද?

    මාර වැඩේ බං මට රස්සාව කරගෙන යන්නත් බාදාවෙන ලයින් එකක් තියෙන්නේ. ඇයි ඉතින් ඔෆිස් එකට අඬගහන්න ඉඩතියනවනෙ එන අවුරුද්දේ ඉඳන්.

    උඹ හිතන් ඉන්නේ නොගහම ඉන්නද නැත්තං මොඩර්නා ෆයිසර් හම්බුනොත් ගහගන්න ද?

    ඩ්‍රයිවර් ගේ ඒත් මට සෙට් වුණේ නැහැ .

    තාම තීරණය කරලා නැහැ මට කොරෝනා හැඳුනා මම බෙහෙත් වලට ඇලජික් නිසා නිකන් ඉන්නේ . ගහගන්න එක හොදයි ඉතින් 😬😬😬මගේ වටේ ඉන්න ඔක්කෝටම ගස්සලා මම ගැහුවේ නැහැ ලොල්☹️😂🤩 දැන් වුන් මට කෙලිනවා

    ඇයි උබ පොලිසියෙන් ගහන ඒවා දැකලා නැද්ද . නිව්ස් වල පෙන්නන ලෝකේ නෙමේ හැබා ජිවිතේ තියෙන්නේ . දඩාස් ගලා කානේ පාරවල් කන ත්‍රීවීල් අයියලා ඕන තරම් දැකලා තියෙනවා.
    ------ Post added on Nov 3, 2021 at 1:34 AM
     
    • Haha
    Reactions: Any.key

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    ගිහින් ගහනනින් හුට්ටො තෝ හොර කාඩ් එකක් හදන් ගිහින් සුපර් ස්ප්‍රෙඩර් කෙනෙක් වෙලා හිරු ටීවි එකේ පෙන්නයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ගිහින් ගහනනින් හුට්ටො තෝ හොර කාඩ් එකක් හදන් ගිහින් සුපර් ස්ප්‍රෙඩර් කෙනෙක් වෙලා හිරු ටීවි එකේ පෙන්නයි
    මට එලියට යන්න අයිඩින්ටි කාඩ් එක තියනවා, වාහන එලවන්න ඩ්‍රයිවින් ලයිසන් එක තියනවා, රටයනවනම් පාස්පෝට් එක තියනවා
    මොකක් හරි නෙවෙයි අයිසේ මම දැම්ම CDC වගේ පිළිගන්න පුළුවන් source එකක් දාපන්. උඹට මෙතන reply ටයිප් කරන්න වෙලාව තියනවා ලින්ක් එක දාන්න වෙලාවක් නෑ :rofl:

    පිලිගනින් උඹේ රෙද්දී හිතෙන තියරි වලට source නෑ
    අයිසැක් නිව්ටන්ගෙන් Source ඉල්ලුවද මිනිස්සු?