තමන්ගේ bio bubble එක sure නම් අවුලක් නෑ. ඒත් අවදානමක් අරන් ඉන්න වෙන්නේ... ගෙදර වයසක අය, පොඩි අය ඉන්නවනම් double පරිස්සම් වෙන්න... Vaccine එක ගන්න එක හොඳයි කියලා තමයි මමනම් කියන්නේ...ගෙදරින් පිට එහෙම නිතර හම්බුවෙන කවුරුත් නෑ. ගේන බඩු සැනිටයිසර් ස්ප්‍රේ කරලා ගෙට ගන්නවා. ගෙදර හැමෝම එකපාර එළියට යන්නේ නෑ.
why u mentioned me..@tha123 @Max_r @Edward Kenway @Gipsy Danger @Hyaenidae @jithendramadhushanka @24X7 @dinuwije
![]()
Source : nethnews
if present vaccines are unable to go against it, then a new module of vaccine will be developed soon.. like how china and usa improved their vaccines against delta+.. it's always better than to die nothing.
it only says efficiency is less.. but it is more than nothing... (simple math: even 10% is greater than 0%
)Looks like another noob who is gonna depend entirely on vaccines.why u mentioned me..if present vaccines are unable to go against it, then a new module of vaccine will be developed soon.. like how china and usa improved their vaccines against delta+.. it's always better than to die nothing.
ප්‍රතිචාර නොදක්වන - this isnt the meaning of zero result dude..it only says efficiency is less.. but it is more than nothing... (simple math: even 10% is greater than 0%
)
ඉස්සරහට මේ වෛරස් එක පැපොල වගේ වෙනවා. ඒනිසා අපිට වැක්සින් ඕනනෑ

සම්පූර්ණ ඇත්ත. චීනපාම් ගහපු උන් ගැන නේද කියන්නේ?ලංකවෙ මෝඩ මොං ගල් උන්ගෙ නැගිටීමක් පේනව ....![]()
![]()
![]()
![]()
Nane ban injection eka gaha gaththama uba hithan inne un zombies la wela ubala wage sulu Tharaya Kai kiyala daබහුතරයගෙ මතය වැරදි වුනොත් 69ලස්සෙ වගේ? අර සුළුතරයටත් විඳවන්න වෙනවා නේද?
නෑ බං විදපු උන් මැරෙන්නෑ කියල හිතන්න පටන් ගත්තම උන් හරියට පරිස්සම් වෙලා ඉන්නේ නෑ. ඔහේ මාස්ක් ගලවගෙන ඉන්නව. ඇයි විදලනෙ.Nane ban injection eka gaha gaththama uba hithan inne un zombies la wela ubala wage sulu Tharaya Kai kiyala da
ඒ ඩ්‍රයිවර්ට නේද? යන මිනිස්සුන්ගෙත් බලනවද?වැඩේ නම් දරුණුවට යනවා වගේ ඊයේ
රෑ මරදාන හරියේ ට්‍රෆික් එකේ දී, තව ත්‍රීවීල් කාරයෙක් අපේ එකාට කියනවා . හයර් එකක්ද යන්නේ , පොලිසිය වැක්ෂින් කාඩ් එක බලනවා නැති වුන් ට ගහනවා කියලා . ලොල් මගෙත් ගුගිහින් හිටියේ මම ත් වැක්ෂින් කරලා නැහැ .
වැඩේ නම් දරුණුවට යනවා වගේ ඊයේ
රෑ මරදාන හරියේ ට්‍රෆික් එකේ දී, තව ත්‍රීවීල් කාරයෙක් අපේ එකාට කියනවා . හයර් එකක්ද යන්නේ , පොලිසිය වැක්ෂින් කාඩ් එක බලනවා නැති වුන් ට ගහනවා කියලා . ලොල් මගෙත් ගුගිහින් හිටියේ මම ත් වැක්ෂින් කරලා නැහැ .

ඒ ඩ්‍රයිවර්ට නේද? යන මිනිස්සුන්ගෙත් බලනවද?
මාර වැඩේ බං මට රස්සාව කරගෙන යන්නත් බාදාවෙන ලයින් එකක් තියෙන්නේ. ඇයි ඉතින් ඔෆිස් එකට අඬගහන්න ඉඩතියනවනෙ එන අවුරුද්දේ ඉඳන්.
උඹ හිතන් ඉන්නේ නොගහම ඉන්නද නැත්තං මොඩර්නා ෆයිසර් හම්බුනොත් ගහගන්න ද?
ඇයි උබ පොලිසියෙන් ගහන ඒවා දැකලා නැද්ද . නිව්ස් වල පෙන්නන ලෝකේ නෙමේ හැබා ජිවිතේ තියෙන්නේ . දඩාස් ගලා කානේ පාරවල් කන ත්‍රීවීල් අයියලා ඕන තරම් දැකලා තියෙනවා.
මට එලියට යන්න අයිඩින්ටි කාඩ් එක තියනවා, වාහන එලවන්න ඩ්‍රයිවින් ලයිසන් එක තියනවා, රටයනවනම් පාස්පෝට් එක තියනවාගිහින් ගහනනින් හුට්ටො තෝ හොර කාඩ් එකක් හදන් ගිහින් සුපර් ස්ප්රෙඩර් කෙනෙක් වෙලා හිරු ටීවි එකේ පෙන්නයි
අයිසැක් නිව්ටන්ගෙන් Source ඉල්ලුවද මිනිස්සු?මොකක් හරි නෙවෙයි අයිසේ මම දැම්ම CDC වගේ පිළිගන්න පුළුවන් source එකක් දාපන්. උඹට මෙතන reply ටයිප් කරන්න වෙලාව තියනවා ලින්ක් එක දාන්න වෙලාවක් නෑ
පිලිගනින් උඹේ රෙද්දී හිතෙන තියරි වලට source නෑ
ඔව් ඌ proof එක්ක තමයි උගේ theroy අරන් ආවේඅයිසැක් නිව්ටන්ගෙන් Source ඉල්ලුවද මිනිස්සු?
ඒක තමයි ලින්ක් දාපං කිවවද ඌට?ඔව් ඌ proof එක්ක තමයි උගේ theroy අරන් ආවේ
අයිසැක් නිව්ටන්ගේ කාලේ ලින්ක් තිබ්බද බූරු පුතේ?ඒක තමයි ලින්ක් දාපං කිවවද ඌට?