විනාසයක් වෙන්න යන්නේ 🙀 වැක්සින් කාඩ් බලයිද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩකරන තැන ලැප්ටොප් එකෙන් පර්සනල් එකවුන්ට් වලට යන්න බෑ මන් දන්න තරමින්. උඹ එතනම කරන්නේ හොරවැඩක්

    laptop eken yanawa kyala kawuda ban kiuwe bata mole hoda nedda??
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,763
    1
    51,645
    113
    ප*යාගල
    sorry.com
    මන් එතන්ට join වුනේ ජනවාරි 2
    resignation දුන්නෙ පෙබරවාරි 27
    මගෙ notice period ඉවර වුනාම
    වැඩකරපු last date එක මාර්තු 26
    එහෙම බැලුවම last salary කියලා
    ගන්න වෙන්නෙ මාර්තු salary එක
    basic එකෙන් කැපුනම 256K එනවා
    උන් මට දීලා තියෙන්නෙ 128,000
    හරි නම් ඒවගේ double දෙන්න ඕනි
    (අර 50% ගත්තෙත් වැඳලා වගේ)
    HR calendar eka wenai sudda. Mn kalin hitiya office ekaka salarg calculate krnne 15 idan 15 ta. Ehma baluwoth uba masa bagayi wada krala thiyenne. Ungen ahapn payroll hadanne kawada idan kawada wenknda kiyala
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    එහෙම බැරිනම් නොකා මැරියන්.....තොපිලා වගේ අපතයෝන්ව හුරතල් කරලා වැඩක් නෑ.....වයස 15-16 එවුනුත් ගහගන්න එකේ, හට පැනපු පොරවල් ගහ ගන්න එකේ උඹල මොන තොත්ත බබ්බුද ඕයි??
    පරල වෙලා මෙහෙම තප්පුලපු අංකල්ට අද මොකද හිතෙන්නේ :P

    මමනම් කියන්නේ vaccine නොගහන එවුන්ව ගූ ගහලා එලවන්න ඕනේ එලියට ආවොත්.....
    කොරෝනා තව අවුරුද්දක් දෙකක් තිබ්බනම් තෝ මැරෙන්නෙ නහරයක් පුපුරලා :lol:
    ------ Post added on Nov 29, 2024 at 10:05 AM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    GOD 😆

    තෝයි ඌයී වගේ මී හරක් ඕක ගහගෙන herd immunity එකට එන එක වලක්වලා වෙන අය අනතුරේ දාන එකට මොන respect තේ ඕයි...ඔය අනන් මනං නෙමෙයි....නොගහ ඉන්නේ needle එකට බය ලෝල්ලෝ ටිකක්....නිදහසට කාරණා තමයි හොයන්නේ මේක අරමයිඅරක මේකයි කියලා
    dan mokada une mee harako ... 🙃
    ------ Post added on Aug 12, 2025 at 12:49 AM
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    හාට් එටෑක්, ස්ට්‍රෝක් වලින් මැරෙණ උන්ට ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි
     
    • Like
    Reactions: bladeable

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    හාට් එටෑක්, ස්ට්‍රෝක් වලින් මැරෙණ උන්ට ආණ්ඩුව වන්දි ගෙවිය යුතුයි
    FYI ↓↓
    Oka karanna ba! So baya wenta epa... :yes:

    Ehema gahaganta kiyanawa nam uba ok kiyapan... Kiyana ekata form eke sign karanta kiyapan...
    Form එක සයින් කරන්න කිව්වේ?
    ai vaccine eka gahaddi uba sign karanta on ube kamaththen gahaganne.. side effects risk ekak thiyenawa kiyala...
    හොඳ වෙලාවට උඹ කිව්වෙ. බලපං ගහපු උන් ගල්බූතයො වගේ ඉන්නවා ඒකවත් කියන්නෑ
    owww dan un hadanne anik ewuntath gassaganna... ube kamaththen gahagannawa nam gahaganin... eka eka parayonta force karanta denta epa!
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    ඔව් බලයි
    උඹට ප්‍රමාදවෙලා හැදුනද ඉතින්?
    ↓↓
    කොහොමත් ඉක්මනින් හෝ ප්‍රමාද වෙලා අපිටත් කොරෝන හැදෙනවා මේ යන විදියට, ලංකාවේ විතරක් නෙමේ ලෝකේ තියන තත්වය එක්ක බැලුවමත්. වැක්සින් එකක් හරියට හොයාගන්නකන්ම මේක යාවි.