.::විනාස උන ජපානය එදා සහ අද::..

aruna47

Well-known member
  • .::විනාස උන ජපානය එදා සහ අද::..

    ලංකාව 2004 දී විනාස උනා සුනාමියෙන්. ඒ වගේම ජපානයත් අපි සමානව වගේ විනාස උන. එදා විනාස උන ජපානය අද තත්වය.

    නැවත පිලිසකර කිරීම සදහා ගිය වියදම බිලියන 245
    ජපානයේ මිය ගිය ගණන: 15,846
    අදත් සොයාගැනීමට නොහැකිවූ ගණන: 3,320
    මේ අවුරුද්දේ නැති වෙච්ච අයගෙන් ජීවතුන් අතර නැතිව හම්බ උන ගණන: 2
    අනාථ වූ ගණන මියාගී සහ ෆුකුෂිමා නගර වල: 240
    ජපානයේ මියාගියෙහි විනාසවූ කොටස් වල බර: ටොන් මිලියන 16
    2011 දී විදේශිකයන් පැමිණීමේ අඩුවීම: මිලියන 2.4


    ජපානය අද සහ එදා පහත රුප වලින්.

    poster.jpg


    jeffisgr8t-22122637.jpg


    thenandnow.jpg


    jeffisgr8t-25122638.jpg


    jeffisgr8t-30122638.jpg


    jeffisgr8t-34122639.jpg


    jeffisgr8t-29122638.jpg


    jeffisgr8t-39122639.jpg


    jeffisgr8t-38122639.jpg


    jeffisgr8t-37122639.jpg


    jeffisgr8t-35122639.jpg


    jeffisgr8t-32122639.jpg


    jeffisgr8t-40122639.jpg


    jeffisgr8t-31122638.jpg


    jeffisgr8t-28122638.jpg


    jeffisgr8t-28122638.jpg


    jeffisgr8t-27122638.jpg


    jeffisgr8t-26122638.jpg


    jeffisgr8t-24122638.jpg


    jeffisgr8t-23122638.jpg


    jeffisgr8t-21122637.jpg


    http://news.nationalpost.com/2012/02/09/see-how-japan-has-rebuilt-in-the-11-months-since-the-earthquake-and-tsunami/
     
    Last edited:

    aruna47

    Well-known member
  • jeffisgr8t-4122636.jpg


    jeffisgr8t-3122636.jpg


    ඉතින් ලංකාවේ දේශපාලනය කරන වල සක්කිලි යටි මඩි ගහපුවා බිලියන 200 ලංකාව සිංගප්පුරුව කරන්න තිබුන නේද. 2011 මාර්තු 15 ඉදලා 2012 මාර්තු 15 වෙද්දී ජපානයේ වෙනස:no::no:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    jeffisgr8t-4122636.jpg


    jeffisgr8t-3122636.jpg


    ඉතින් ලංකාවේ දේශපාලනය කරන වල සක්කිලි යටි මඩි ගහපුවා බිලියන 200 ලංකාව සිංගප්පුරුව කරන්න තිබුන නේද. 2011 මාර්තු 15 ඉදලා 2012 මාර්තු 15 වෙද්දී ජපානයේ වෙනස:no::no:
    fnVd.jpeg

    Rep++
     
    • Like
    Reactions: aruna47

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එතනත් උබේ වල් හිත.. මෙච්චර photo තිබ්බ ඒවා quote කරන්නේ නැතිව මේකම කරා:lol::lol:



    ඒ රෙද්දක් පොරවන් ඉන්න අක්කයි අර මල්ලිගේ අත අල්ලන ඉන්න අක්කයි පට්ට ලස්සනයිනේ බං :)