විනිමය කළු කඩයේ ඩොලර් පවුම් විකිණුම් මිල බසී!

Pitihum

Well-known member
  • Nov 16, 2016
    1,299
    543
    113
    කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළු කඩයේ) අමෙරිකානු ඩොලරය ඇතුළු විදේශ මුදල් විකිණුම් මිල ගණන් සෑහෙන පමණ අඩු වී තිබේ. මෙයට මාස දෙකකට පමණ පෙර ඩොලරයක විකිණුම් මිල සම්මත බැංකු විනිමය අනුපාතයට වඩා රු. 75/- ඉක්මවූ අවස්ථා තිබිණි. එහෙත් දැන් මහ බැංකුවේ සම්මත වි
    කොළඹ නිල නොවන මුදල් වෙළෙඳපොළේ (කළු කඩයේ) අමෙරිකානු ඩොලරය ඇතුළු විදේශ මුදල් විකිණුම් මිල ගණන් සෑහෙන පමණ අඩු වී තිබේ. මෙයට මාස දෙකකට පමණ පෙර ඩොලරයක විකිණුම් මිල සම්මත බැංකු විනිමය අනුපාතයට වඩා රු. 75/- ඉක්මවූ අවස්ථා තිබිණි. එහෙත් දැන් මහ බැංකුවේ සම්මත විනිමය අනුපාතය අනුව ඩොලරයක විකිණුම් මිල රු. 365/- ක් ලෙස සටහන් වෙද්දී කළු කඩයේ ඩොලරය රු. 379/- ක් ලෙස වාර්තා විය. එහි පරතරය රු. 14/- කට අඩුවීම විශේෂ සිදුවීමකි.

    ඒ අතර මහා බ්‍රිතාන්‍ය පවුමේ අලෙවි මිල රු. 468/- ක් ලෙස මහ බැංකුව සටහන් කරද්දී එය කළු කඩයේ අලෙවි වන්නේ රු. 472/- ක මුදලකටයි. එහි පරතරය රු. 4/- කි. යුරෝ මුදල් ඒකකය සඳහා මහ බැංකුව නිකුත් කළ අලෙවි කරන මිල රු. 395/- කි. එය කළු කඩයේ අලෙවි කරන්නේ රුපියල් 400/- මිලකටය. බ්‍රිතාන්‍ය පවුම සහ යුරෝ මුදල් අලෙවියේදී කළුකඩ ව්‍යාපාරිකයන් අය කරන මිල සෑහෙන පමණ අඩුවීමද කැපී පෙනේ.
    නිමය අනුපාතය අනුව ඩොලරයක විකිණුම් මිල රු. 365/- ක් ලෙස සටහන් වෙද්දී කළු කඩයේ ඩොලරය රු. 379/- ක් ලෙස වාර්තා විය. එහි පරතරය රු. 14/- කට අඩුවීම විශේෂ සිදුවීමකි.

    ඒ අතර මහා බ්‍රිතාන්‍ය පවුමේ අලෙවි මිල රු. 468/- ක් ලෙස මහ බැංකුව සටහන් කරද්දී එය කළු කඩයේ අලෙවි වන්නේ රු. 472/- ක මුදලකටයි. එහි පරතරය රු. 4/- කි. යුරෝ මුදල් ඒකකය සඳහා මහ බැංකුව නිකුත් කළ අලෙවි කරන මිල රු. 395/- කි. එය කළු කඩයේ අලෙවි කරන්නේ රුපියල් 400/- මිලකටය. බ්‍රිතාන්‍ය පවුම සහ යුරෝ මුදල් අලෙවියේදී කළුකඩ ව්‍යාපාරිකයන් අය කරන මිල සෑහෙන පමණ අඩුවීමද කැපී පෙනේ.

    https://www.deshaya.lk/article/40/පුවත්/21051/විනිමය-කළු-කඩයේ-ඩොලර්-පවුම්-විකිණුම්-මිල-බසී-
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ආණ්ඩුව වැරදි අනිවා ගෙදර යන්න ඕනේ

    ඒ වගේම ලංකාවට ඩොලර් එවන්න එපා උන්දියල් කරපන් කියන මාහ පොන්න හැත්තෑ ඉන්නවා නේ වුන්ට නම් හොදටම කෙල වෙනවා වැඩි ගානට අරන් හෝල්ඩ් කරපු සෙට් එකට මගේ ලව් එක

    මහන්සියෙන් ඩොලර් හම්බ කරන තියන වුන්ට නෙමේ කිව්වේ . එහෙටත් නැති මෙහෙටත් නැති පොන්න පැටව් ටික්කක් ඉන්නේ වුන්ට වැඩියන්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර

    kathawa atta
     
    • Like
    Reactions: Kolama and NRTG

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    kathawa atta
    උබලට්ත් දැනුයි මතක් වෙන්නේ
    රාජපක්ෂ ඉන්නකම්ලංකාවට ඩොලර් එවන එපා උන්දියල් කරපන් කියපු අයියාලා උඩ පැන පැන හිටියේ ? ඒ කාලේ ගේම ඉල්ලුවමා අපි බයියෝ දිස්ලයික් පෝලිමට , මම කිව්වේ මාස දෙකක් හිටපන් කියලා සැප ලැබෙන්න

    දැන් වුන්ගේ ගිහින් තෙල් ඉලන්න ඕනේ ලංකාවට ඩොලර් එවන්න එපා රැල්ලක් හදපු අයියාලගෙන් . දැන් එකෙක් කියන්නේ නැහැ මේක.
    ඔහොම කියපු සෙට් කට තමයි හොදටම කෙල්වුනේ ...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොකද්ද මේ ධම්මික පෙරේරා උන්ඩියල් බිස්නස් කරනවා කියන කතාව. කවුරු හරි ඇත්ත නැත්ත දන්නවද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,881
    113
    හස්තිශෛලපුර
    උබලට්ත් දැනුයි මතක් වෙන්නේ
    රාජපක්ෂ ඉන්නකම්ලංකාවට ඩොලර් එවන එපා උන්දියල් කරපන් කියපු අයියාලා උඩ පැන පැන හිටියේ ? ඒ කාලේ ගේම ඉල්ලුවමා අපි බයියෝ දිස්ලයික් පෝලිමට , මම කිව්වේ මාස දෙකක් හිටපන් කියලා සැප ලැබෙන්න

    දැන් වුන්ගේ ගිහින් තෙල් ඉලන්න ඕනේ ලංකාවට ඩොලර් එවන්න එපා රැල්ලක් හදපු අයියාලගෙන් . දැන් එකෙක් කියන්නේ නැහැ මේක.
    ඔහොම කියපු සෙට් කට තමයි හොදටම කෙල්වුනේ ...

    pissek wage kegahanna epa oi..

    Undial wadiyenma karanne muslim minissu uba eka dannawane.. ubata ridena eka sadaranai ban.. eth owa natara wenna ona dan..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    pissek wage kegahanna epa oi..
    උබට ඕක මැයි තේරුනාට මම කිව්වේ මාර්තු අප්‍රේල් හැමෝටම තමාගේ කම්ෆ්ර්ට් ළොන් එකෙන් එලියට ගියාම තමයි ඇත්ත පෙන්නේ එක මටත් පොදුයි