විනිමය කළු කඩයේ ඩොලර් පවුම් විකිණුම් මිල බසී!

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔව් ලේසි නෑ...එකම එකෙන් නෙමෙයි මුන් දාන්නේ...සක හිතිච්ච ඒව නම් බ්ලොක් කරලා තිබ්බා එකෙක් කිව්වා...ඒ ඔය මහා පරිමාණ උන් නෙමෙයි..
    මේවා පොඩි ඇති 2මිලි + ඇති හැබයි / උන්දියල් වලත් කෙලින්ම හයිරකි එකක් තියෙන්නේ තල්මස්ස ගේ ඉදන් හල මැස්ස වෙනකම් :rofl: උන්දියල් කරන තව එකෙක් ගාන තියන් උන්දියල් කරන එකෙක්ටම දෙනවා රිසක් එක අඩුයි ඒ සල්ලි වලින් තව එකක් කරකොනවා

    අන්තිමට ඉන්න හාල්මස්සා මොකද්ද වෙන්නේ කියලවත් දන්නවාද දන්නේ නැහැ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Ow bn...
    ෆෝන් එකෙන් විනාඩි 2න් වයිස් එකෙන් හොඳ රේට් එකකට දා ගන්න පුළුවන් කම තියෙද්දී මුන් හතර වටේ කොල් කරලා බෙස්ට් රේට් හොයනවා . .. ඒ කරලා තම්බියෙක් ලවා වැඩි ගානට දා ගන්නවා ..
    Wise account open karanna denne na dn
    Yakka puthunta
     
    • Like
    Reactions: NaiRobi

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,088
    4,746
    113
    Sri Lanka
    ආණ්ඩුව වැරදි අනිවා ගෙදර යන්න ඕනේ

    ඒ වගේම ලංකාවට ඩොලර් එවන්න එපා උන්දියල් කරපන් කියන මාහ පොන්න හැත්තෑ ඉන්නවා නේ වුන්ට නම් හොදටම කෙල වෙනවා වැඩි ගානට අරන් හෝල්ඩ් කරපු සෙට් එකට මගේ ලව් එක

    මහන්සියෙන් ඩොලර් හම්බ කරන තියන වුන්ට නෙමේ කිව්වේ . එහෙටත් නැති මෙහෙටත් නැති පොන්න පැටව් ටික්කක් ඉන්නේ වුන්ට වැඩියන්
    Sahatika aththa ban. Dan tiyena rate ekata unath bank to bank yawanne nathi un inne. Un hamada undiyal thama. Man danna un innawa. Pora talk godai rata hadanna. Habai Salli daanne undiyal :D
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    Erozan තනියම රාජපස්ස රාජපස්ස ගගා ගුගුලනව එක එකාව quote කරකර කව්රුත් ඌට රිප්ලයි කරන්නෑ 😂😂😂😂😂😂😂
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Colombo money exchange. If you have above 5000nd USD you can get good offer.
    Are they buying for 395 or selling? Are you sure? As they tend to quote very low prices

    Are they buying for 395 or selling? Are you sure? As they tend to quote very low prices
    There is no place called Colombo money exchange?
    ------ Post added on Jun 13, 2022 at 9:39 AM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    • Haha
    Reactions: HAneo

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මාත් ගත්ත ඩොලර් කොල ටිකක් දැන් මොකද බන් කරන්නෙ මේවට?? ඔන්ලයින් පේමන්ට් එහෙම කරන්න ක්‍රමයක් නැද්ද??