මේවා පොඩි ඇති 2මිලි + ඇති හැබයි / උන්දියල් වලත් කෙලින්ම හයිරකි එකක් තියෙන්නේ තල්මස්ස ගේ ඉදන් හල මැස්ස වෙනකම්ඔව් ලේසි නෑ...එකම එකෙන් නෙමෙයි මුන් දාන්නේ...සක හිතිච්ච ඒව නම් බ්ලොක් කරලා තිබ්බා එකෙක් කිව්වා...ඒ ඔය මහා පරිමාණ උන් නෙමෙයි..
උන්දියල් කරන තව එකෙක් ගාන තියන් උන්දියල් කරන එකෙක්ටම දෙනවා රිසක් එක අඩුයි ඒ සල්ලි වලින් තව එකක් කරකොනවා අන්තිමට ඉන්න හාල්මස්සා මොකද්ද වෙන්නේ කියලවත් දන්නවාද දන්නේ නැහැ
