විනිමය කළු කඩයේ ඩොලර් පවුම් විකිණුම් මිල බසී!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    redda

    Lanka we banks hena gon bn ... doller exchange or doller account ekak open karanna giyama jokage patath ahanawa ...
    ------ Post added on Jun 13, 2022 at 3:01 PM
    මේ කිරියෙ යන ගොන් තෙර්ඩ් දැකල කියවන්ඩ එපා, nrfc එකවුන් අරින්ඩ පුලුවන් පාස්පෝට් එකට වෙන ලබ්බක් ඕන නැ...
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මාත් ගත්ත ඩොලර් කොල ටිකක් දැන් මොකද බන් කරන්නෙ මේවට?? ඔන්ලයින් පේමන්ට් එහෙම කරන්න ක්‍රමයක් නැද්ද??
    ඩොලර් කොලනම් තියාගෙන හිටපන් ගොඩක් වෙලාවට වැඩිවෙනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඩොලර් කොලනම් තියාගෙන හිටපන් ගොඩක් වෙලාවට වැඩිවෙනවා
    අනේ මන්ද බං රැල්ලට වගේ ගත්ත, දැන් කරන්න දෙයක් නෑ. බැංකුවෙ සල්ලි දැම්ම නම් පොලියක්වත් එනවා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අනේ මන්ද බං රැල්ලට වගේ ගත්ත, දැන් කරන්න දෙයක් නෑ. බැංකුවෙ සල්ලි දැම්ම නම් පොලියක්වත් එනවා.
    කියෙන්ද ගත්තේ කොච්චරක් ද
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    874
    720
    93
    Whether you send money to Sri Lanka via banking system or via Hawala/Undiyal, it will somehow contribute to alleviate the balance of payment crisis. The only difference is that when you use the proper banking channels, the Central Bank will have control over the way those dollars can be spent and therefore priority can be given to essential imports. Even if you do not like to use the banking channels, sending money here via Hawala/Undiyal is still good for the economy and it is still better than sending nothing!
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Best thing is to sell Dollars to students and invest rupees in farming. return is nearly 70% for a dollar for nayi miris right now. Proper farming is really profitable.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    අනේ මන්ද බං රැල්ලට වගේ ගත්ත, දැන් කරන්න දෙයක් නෑ. බැංකුවෙ සල්ලි දැම්ම නම් පොලියක්වත් එනවා.

    Investment ekak vidiyatane gatthe? Gattha gaman hike wenne na. Kalayak thiyan inna ona. Economics therenne nathi unath, Long term sri lankan rupee eka 1948n passe digatama depreciate wenawa against USD. Why would you think it's going to appreciate in value while we are facing the worst economic crisis in history? Anika govt. sewakayange padi gewanna issarahata salli acchu gahanawa kohomath.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Investment ekak vidiyatane gatthe? Gattha gaman hike wenne na. Kalayak thiyan inna ona. Economics therenne nathi unath, Long term sri lankan rupee eka 1948n passe digatama depreciate wenawa against USD. Why would you think it's going to appreciate in value while we are facing the worst economic crisis in history? Anika govt. sewakayange padi gewanna issarahata salli acchu gahanawa kohomath.
    ඩොලර් නම් ගත්තෙ නිකම් රැලී සීන් එකට.
    මොනව උනත් රුපියල බැස්සෙ නැත්තම් හොඳයි. විකාරයක් වෙන්නෙ නැත්තම්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ කිරියෙ යන ගොන් තෙර්ඩ් දැකල කියවන්ඩ එපා, nrfc එකවුන් අරින්ඩ පුලුවන් පාස්පෝට් එකට වෙන ලබ්බක් ඕන නැ...
    අනේ තෝ දන්න පක..පඬි ටෝක්ස් නොදී හිටපන් පොන්න බල්ලො
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    Whether you send money to Sri Lanka via banking system or via Hawala/Undiyal, it will somehow contribute to alleviate the balance of payment crisis. The only difference is that when you use the proper banking channels, the Central Bank will have control over the way those dollars can be spent and therefore priority can be given to essential imports. Even if you do not like to use the banking channels, sending money here via Hawala/Undiyal is still good for the economy and it is still better than sending nothing!
    :yes: therenne na owa anungen pinta kanta balan inna ewunta..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මචං රට යන කාට හරි දෙන්න . පිටරට යන අය ඩොලර් ගන්නවා වැඩි ගානට මචං
    වැඩි ගාණට දෙන්නෙ කොහොමද බං මම ගත්තෙ කොටුවෙ මනී එක්ස්චේන්ජ් එකෙන්, ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන්.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    වැඩි ගාණට දෙන්නෙ කොහොමද බං මම ගත්තෙ කොටුවෙ මනී එක්ස්චේන්ජ් එකෙන්, ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන්.
    වීසා මුකුත් ඔනේ නැද්ද බන්? ඔය යුනි යන්න ඉන්න උන් ඩොලර් දෙන්නේ නෑ ගග අඬන්නේ මොකෝ එතකොට...
    ---

    (ආහ් බැංකුවලින් ගන්න බැරුව ඇති, යුනි එකට පේ කරන්න )
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    වීසා මුකුත් ඔනේ නැද්ද බන්? ඔය යුනි යන්න ඉන්න උන් ඩොලර් දෙන්නේ නෑ ගග අඬන්නේ මොකෝ එතකොට...
    ---

    (ආහ් බැංකුවලින් ගන්න බැරුව ඇති, යුනි එකට පේ කරන්න )
    පිස්සුද බං රේට් එක අහල සල්ලි අරන් ගියා ගත්තා. විනාඩි 10යි.
    බැංකු වලින් බෑ..
    ඒකයි සීන් එක දැන් මේ මම නෝට්ස් ගත්ත කියල වැඩක් නෑනෙ බං, කොහාටවත් පේමන්ට් එකක් කරන්න බෑනෙ. මාරු කරගන්න පුලුවන් රුපීස් වලට, දැන් 372ක් දෙනවා මම 378ට ගත්තු තැනින්.
     
    • Wow
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,435
    113
    පිස්සුද බං රේට් එක අහල සල්ලි අරන් ගියා ගත්තා. විනාඩි 10යි.
    බැංකු වලින් බෑ..
    ඒකයි සීන් එක දැන් මේ මම නෝට්ස් ගත්ත කියල වැඩක් නෑනෙ බං, කොහාටවත් පේමන්ට් එකක් කරන්න බෑනෙ. මාරු කරගන්න පුලුවන් රුපීස් වලට, දැන් 372ක් දෙනවා මම 378ට ගත්තු තැනින්.
    Hmm rata yanna inna ekekta tama...
    Mama hithuwe exchange walath dena eka limit karala kiyala...
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වැඩි ගාණට දෙන්නෙ කොහොමද බං මම ගත්තෙ කොටුවෙ මනී එක්ස්චේන්ජ් එකෙන්, ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන්.
    හැමෝම ඒ තැන් දන්නේ නැහැ බං. අඩුම ගානේ ගත්ත ගානට සමාන ගානකට හරි දිගනන්න පුළුවන් බැරි වෙන්නේ නැහැ.
    FB Group වල ඕනේ තරම් අය ඩොලර් ගන්නවා වැඩි ගානට . පොඩ්ඩක් Post එකක් දාලා බලන්න මචං ඔය Groups වල
     
    • Like
    Reactions: dmsupun