reddaDhamika sir![]()
Lanka we banks hena gon bn ... doller exchange or doller account ekak open karanna giyama jokage patath ahanawa ...
------ Post added on Jun 13, 2022 at 3:01 PM
reddaDhamika sir![]()
මේ කිරියෙ යන ගොන් තෙර්ඩ් දැකල කියවන්ඩ එපා, nrfc එකවුන් අරින්ඩ පුලුවන් පාස්පෝට් එකට වෙන ලබ්බක් ඕන නැ...redda
Lanka we banks hena gon bn ... doller exchange or doller account ekak open karanna giyama jokage patath ahanawa ...
------ Post added on Jun 13, 2022 at 3:01 PM
cant seem to PM you, can you pls PM me? they are buying for 395, or selling for 395? is this today's rate?Near to Sampath Bank bn.
First pilawood hotel second Sampath Bank and next place.
Okcant seem to PM you, can you pls PM me? they are buying for 395, or selling for 395? is this today's rate?
ඩොලර් කොලනම් තියාගෙන හිටපන් ගොඩක් වෙලාවට වැඩිවෙනවාමාත් ගත්ත ඩොලර් කොල ටිකක් දැන් මොකද බන් කරන්නෙ මේවට?? ඔන්ලයින් පේමන්ට් එහෙම කරන්න ක්‍රමයක් නැද්ද??
අනේ මන්ද බං රැල්ලට වගේ ගත්ත, දැන් කරන්න දෙයක් නෑ. බැංකුවෙ සල්ලි දැම්ම නම් පොලියක්වත් එනවා.ඩොලර් කොලනම් තියාගෙන හිටපන් ගොඩක් වෙලාවට වැඩිවෙනවා
කියෙන්ද ගත්තේ කොච්චරක් දඅනේ මන්ද බං රැල්ලට වගේ ගත්ත, දැන් කරන්න දෙයක් නෑ. බැංකුවෙ සල්ලි දැම්ම නම් පොලියක්වත් එනවා.
අනේ මන්ද බං රැල්ලට වගේ ගත්ත, දැන් කරන්න දෙයක් නෑ. බැංකුවෙ සල්ලි දැම්ම නම් පොලියක්වත් එනවා.
ඩොලර් නම් ගත්තෙ නිකම් රැලී සීන් එකට.Investment ekak vidiyatane gatthe? Gattha gaman hike wenne na. Kalayak thiyan inna ona. Economics therenne nathi unath, Long term sri lankan rupee eka 1948n passe digatama depreciate wenawa against USD. Why would you think it's going to appreciate in value while we are facing the worst economic crisis in history? Anika govt. sewakayange padi gewanna issarahata salli acchu gahanawa kohomath.
අනේ තෝ දන්න පක..පඬි ටෝක්ස් නොදී හිටපන් පොන්න බල්ලොමේ කිරියෙ යන ගොන් තෙර්ඩ් දැකල කියවන්ඩ එපා, nrfc එකවුන් අරින්ඩ පුලුවන් පාස්පෝට් එකට වෙන ලබ්බක් ඕන නැ...
මචං රට යන කාට හරි දෙන්න . පිටරට යන අය ඩොලර් ගන්නවා වැඩි ගානට මචං378න් 2000ක්
Whether you send money to Sri Lanka via banking system or via Hawala/Undiyal, it will somehow contribute to alleviate the balance of payment crisis. The only difference is that when you use the proper banking channels, the Central Bank will have control over the way those dollars can be spent and therefore priority can be given to essential imports. Even if you do not like to use the banking channels, sending money here via Hawala/Undiyal is still good for the economy and it is still better than sending nothing!
therenne na owa anungen pinta kanta balan inna ewunta..වැඩි ගාණට දෙන්නෙ කොහොමද බං මම ගත්තෙ කොටුවෙ මනී එක්ස්චේන්ජ් එකෙන්, ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන්.මචං රට යන කාට හරි දෙන්න . පිටරට යන අය ඩොලර් ගන්නවා වැඩි ගානට මචං
වීසා මුකුත් ඔනේ නැද්ද බන්? ඔය යුනි යන්න ඉන්න උන් ඩොලර් දෙන්නේ නෑ ගග අඬන්නේ මොකෝ එතකොට...වැඩි ගාණට දෙන්නෙ කොහොමද බං මම ගත්තෙ කොටුවෙ මනී එක්ස්චේන්ජ් එකෙන්, ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන්.
පිස්සුද බං රේට් එක අහල සල්ලි අරන් ගියා ගත්තා. විනාඩි 10යි.වීසා මුකුත් ඔනේ නැද්ද බන්? ඔය යුනි යන්න ඉන්න උන් ඩොලර් දෙන්නේ නෑ ගග අඬන්නේ මොකෝ එතකොට...
---
(ආහ් බැංකුවලින් ගන්න බැරුව ඇති, යුනි එකට පේ කරන්න )
Hmm rata yanna inna ekekta tama...පිස්සුද බං රේට් එක අහල සල්ලි අරන් ගියා ගත්තා. විනාඩි 10යි.
බැංකු වලින් බෑ..
ඒකයි සීන් එක දැන් මේ මම නෝට්ස් ගත්ත කියල වැඩක් නෑනෙ බං, කොහාටවත් පේමන්ට් එකක් කරන්න බෑනෙ. මාරු කරගන්න පුලුවන් රුපීස් වලට, දැන් 372ක් දෙනවා මම 378ට ගත්තු තැනින්.
හැමෝම ඒ තැන් දන්නේ නැහැ බං. අඩුම ගානේ ගත්ත ගානට සමාන ගානකට හරි දිගනන්න පුළුවන් බැරි වෙන්නේ නැහැ.වැඩි ගාණට දෙන්නෙ කොහොමද බං මම ගත්තෙ කොටුවෙ මනී එක්ස්චේන්ජ් එකෙන්, ඕනෙ කෙනෙක්ට ගන්න පුලුවන්.