විනිල් මැණික් හිත හොද සුපිරි චරිතයක්

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    සතුටුයි මේ හෝටලේ දැක්කම . කොල්ලුපිටිය හන්දියේම කියන්නේ ඉතින් සුපිරි ප්ලේස් එක.

    මේකත් ලෝකල්ස් නොට් අලෝව්ඩ් ලෙවල් එකට එයි අපේ උන් රගන රැගිල්ලට .

    හැබැයි හිත හොද සුපිරි චරිතයක් කියල කියන්න මේ පොස්ට් එක දාපු එකා මොනවා දැනගෙනද ? හෝටලයක් දැම්මම හිත හොද වෙනවද ? නැත්තම් සුපිරි චරිතයක් වෙනවද ? නැත්තම් දෙකම වෙනවද ?

    නොදැන චරිත සහතික දෙනවට වඩා හෝටලේට ගිහින් , කාල බීල , බිල ගෙවල එන්ජෝයි කරලා වරෙලල්ල .
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Rubber neh ? (Or twina ? Mathaka naha hariyatama)
    Rubber and oya set ekan beruna un tikath sadakali abbagatha seen ekake unaa danna widiyata, a kale oka saratama giya kathawak, world cup ekee match ekake iwara wela thama sidda unee

    Car eka chappa wela thibee
     
    • Like
    Reactions: planner123

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    මට දවසක් Earls regency එකේදි කතාවට සෙට් උනා.. පොර දලදා මාලිගාවෙ උත්සවේකට ඇවිල්ල්. මාරම ෆිට් නෝමල් මනුස්සය. මිනිහමයි කතාවට සෙට් උනේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,838
    15,221
    113
    Rubber and oya set ekan beruna un tikath sadakali abbagatha seen ekake unaa danna widiyata, a kale oka saratama giya kathawak, world cup ekee match ekake iwara wela thama sidda unee

    Car eka chappa wela thibee
    Oya cn eka nisama benz Germany walin team ekak ewwalu oya car eka gena study karanna.
    Happunu happilata a gaha vaahane udata kadan watila thibbe. Pol gahakda koheda mathaka hatiyata.
    Aapu airbags pipirila thibbalu impact eke sera wadi kamata.
     
    • Like
    Reactions: acryan