විනිවිද පෙනෙන පරිගණක එයි
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු TED විද්‍යා හා තාක්ෂණ සම්මේලනයේ දී විනිවිද පෙනෙන තිරයක් ඇති ත්‍රිමාණ පරිගණයක් හඳුන්වා දී තිබේ.
පරිගණකය භාවිතා කරන්නාට එහි තිරය අතුළට අත පෙවීමට හැකි බව පෙනෙන, එහි ඇති ඩිජිටල් අන්තර්ගතයන් සහ ත්‍රිමාණ ආකෘති ස්පර්ශ කිරීමට හැකි බව පෙනෙන ලෙස මෙම පරිගණකය නිර්මාණය කර තිබේ.
‘ස්පේස්ටොප්’ පරිගණක නිර්මාණ සමාගම සහ මයික්‍රොසොෆ්ට් සමාගම මෙම නිෂ්පාදනය සඳහා දායක වන අතර තව අවුරුදු 10කින් පමණ මෙම ත්‍රිමාණ පරිගණකය වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත ය.
මෙම පරිගණකය ඇතුළත ඇති යම් ලිපි ගොනුවක් ඇත්නම් ‘තිරය ඇතුළට අත පොවා’ එය ස්පර්ශ කොට එය පොතක් මෙන් පෙරළා බැලීමට හැක බව පෙනෙන ආකාරයට මෙම විනිවිද පෙනෙන පරිගණකය නිර්මාණය කෙරෙනු ඇකි බව සඳහන් ය.
උපුටා ගැනීමකි lanka C news