විනීලගේ අලුත් එක

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    මේක නම් පට්ට බන්. පැය 24 යන්න කලින් 750කේ බලල, මුන් මාරම නැචුරල්. ලොකු සීන් පඩ සෝ නැහැ කවදාවත්. මෙක බලපල්ලා මාර ආතල් බන් මුද්‍ර නාට්ට්ය :lol: :lol:
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Himna gimye namthe mamta wimtharada emthakota :/
    උබට ලෙඩක්😅😅 මට නන් හිනා ගියා බ්ලොක් ඇන්ඩ් ඩිනෝ නිකන් බැන ගන්නවා විතරයි මොනා හරි රෙද්දකට තමන්ගේ තත්වේ පෙන්න ගන්න(joke eke concept eka) වුන්ට වඩා නන් හොදයි
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    උබට ලෙඩක්😅😅 මට නන් හිනා ගියා බ්ලොක් ඇන්ඩ් ඩිනෝ නිකන් බැන ගන්නවා විතරයි මොනා හරි රෙද්දකට තමන්ගේ තත්වේ පෙන්න ගන්න(joke eke concept eka) වුන්ට වඩා නන් හොදයි
    Kaligei Pissu Kannagei ewanam mata set :D
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ගමේ මිනිස්සුන්ගේ ගමේ ගතිය තියෙනවා. ගොඩක් ගම්වල දැන් ඒවා අඩුවෙමින් පැවතුනත්. බොරු පොෂ් එක දාගෙන රන්ගනවට වඩා එදිනෙදා ජීවිතේදී ගමේ මිනිස්සුන්ට දැනෙන විදියට වැඩ කරනවා උන්. බලපන් පට්ට කෑලි දාගෙන දඟලන්නේ නෑ. සාමාන්‍ය කෙල්ලොමයි ඉන්නේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කලින් ඒවාට වඩානම් හිනා යනවා අඩුයි..ඒත් ටික ටික මුන් පට්ට කොලිටියට වීඩියෝ දානවා.
    හැබැයි ඕක බලලා මම නාඩගම්කාරයෝ බලන්න ගත්තා..පට්ට කොලිටිනේ..හිනා කාල මැරෙනවා
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    කලින් ඒවාට වඩානම් හිනා යනවා අඩුයි..ඒත් ටික ටික මුන් පට්ට කොලිටියට වීඩියෝ දානවා.
    හැබැයි ඕක බලලා මම නාඩගම්කාරයෝ බලන්න ගත්තා..පට්ට කොලිටිනේ..හිනා කාල මැරෙනවා

    ade ow bng
    naadagam kaarayo nam maru :D
    matath me sare weneelage eka lokuuma case ekak na
    habai hina yanaawa
    awulak na
     
    • Like
    Reactions: dhanuka kumara