විනීලගේ video එක හැමෝම එකතු වෙලා Report කරමු...!

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    විනීලගේ වීඩියෝ එකක් සාමාන්නෙන් 3-4 මිලියන් විව්ස් යනවා

    රසාස්වාද මට්ටමත් එක්ක ඕකෙන් "ගෝනි එලුවා පෙන්නලා උනත් අන්දන්න පුලුවන්" සමාජ පන්තියේ අඩු IQ තරුණ උන්ගෙන් බහුතරයක් උන් ඔතන ඉන්නව. සරලවම කිව්වොත් කෝන් අයිස්ක්‍රීම් එක වගේ කොන්ඩෙ තියෙන ගායකයන්ගෙ සින්දු අහන, දම් රැජින මාර පහරක් වෙන, කහපාට ns එකේ හයියෙන්ම යන, rgb led පටිය වීල් එකට පහරක් වෙන, තැරිදාර පුන්නක්කු ගවයෝ සහ රැව්ල නැති කොරියන් නලුවෙක් දැක්කත් තෙත්වෙන, දෙවෙනි ඉනිමට ඇඩෙන, හදිස්සි වෙලා තනේ නම ගහපු ඇනල පැන්න කලින් කොල්ලගෙ නමට උඩින් කවර්අප් එකක් ටැටූ කරපු, ආත්මගත ටික්ටොක් අඹේවෙල වැස්සියො ටික (සැකනම් ගිහින් කමෙන්ට්ස් බලන්න)

    එකී මෙකී නොකී හැම එකාටම දැන් රට යෑම කියන්නේ හොට් කේක් එකක්..

    ඔය මිලියන 3-4න් ලේසියෙන් ගොඩයන්න බලං ඉන්න, කරදඩු උස්මහත් වෙනකන් බකං නිලං ඉදපු, ඉගෙනගන්න වයසේ බෝක්කු අස්සේ කාවයියො අල්ල අල්ල ඉදපු, ගෙදරින් පන්නනවට මාස 6යේ කෝස් කෑලි කරලා හෙන ලයින් එකෙන් හිතන් ඉන්න, යන්තම් පාස්පෝර්ට් එක අටෝගෙන "ලේසි රට හීනෙකින්" ගොඩ යන්න බලං ඉන්න හෙල යඛ්ඛ දූවරු පුත් වරු 10% අවම ඔතන උන්න කියමු.. 1500 මොකක්ද අනේ ගල් බෝතලෙත් කීයක්ද නේ කියල සල්ලි දැම්මොත් 1500x300000= රුපියල් කෝටි 45ක්. මේ තමා අවමය ඈ.. අවමම කෝටි 45ක්.. ඕක 100ටනම් ලංකරනවා ලොවෙත්

    සෝක් ඈ...

    ඊයා බං Vini Productions - විනී

    හැබැයි ප්ලෑන ගහපු එකානම් ඇනේටම ගහලා තියේ ඈ. "හරිම" තැරි දාර 🐄 ඕඩියන්ස් එක, “හරිම” මාකටින් ක්‍රමය, “හරිම” ඇප්‍රෝච් එක... උන්ගේ ප්ලෑන ඇදපු එකා මාසෙකට ලක්ශ 5 -10 ක් ගානේ දීලා හරි ආයතනයකට වැඩට ගන්න උනත් වටින එකෙක්.. අම්මපා පුලුවන් උනානම් ඌව මගෙ කම්පැනි එකේ ඩිරෙක්ටර් කරනවා..

    --Copied
    Oya Raththaran karayage post eka neda?
    Uth oya jathiyema pora :-D :-D :-D :-D
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඒ වීඩිඕ එකේ අවුලක් මම නම් දකින්නේ නෑ බන්,උන් කියන්නේ 1500 ගෙවල රෙජිස්ටර් වෙන්න කියලනේ නැතුවෙ උන් කියන්නේ නෑනේ රෙජිස්ටර් වෙන හැමෝන අනිවා යුරෝප් යවනව කියල. අනික 1500 ආවොත් ආව ගියොත් ගියා කියන එවුනල්න් දායි අනිත් එවුන් 1500 ට ඇදුම කැඩුමක් නැත්නම් ගෙදරට කොත්තුවක් අරන් ගිහින් කයි.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,739
    113
    විනීලගේ වීඩියෝ එකක් සාමාන්නෙන් 3-4 මිලියන් විව්ස් යනවා

    රසාස්වාද මට්ටමත් එක්ක ඕකෙන් "ගෝනි එලුවා පෙන්නලා උනත් අන්දන්න පුලුවන්" සමාජ පන්තියේ අඩු IQ තරුණ උන්ගෙන් බහුතරයක් උන් ඔතන ඉන්නව. සරලවම කිව්වොත් කෝන් අයිස්ක්‍රීම් එක වගේ කොන්ඩෙ තියෙන ගායකයන්ගෙ සින්දු අහන, දම් රැජින මාර පහරක් වෙන, කහපාට ns එකේ හයියෙන්ම යන, rgb led පටිය වීල් එකට පහරක් වෙන, තැරිදාර පුන්නක්කු ගවයෝ සහ රැව්ල නැති කොරියන් නලුවෙක් දැක්කත් තෙත්වෙන, දෙවෙනි ඉනිමට ඇඩෙන, හදිස්සි වෙලා තනේ නම ගහපු ඇනල පැන්න කලින් කොල්ලගෙ නමට උඩින් කවර්අප් එකක් ටැටූ කරපු, ආත්මගත ටික්ටොක් අඹේවෙල වැස්සියො ටික (සැකනම් ගිහින් කමෙන්ට්ස් බලන්න)

    එකී මෙකී නොකී හැම එකාටම දැන් රට යෑම කියන්නේ හොට් කේක් එකක්..

    ඔය මිලියන 3-4න් ලේසියෙන් ගොඩයන්න බලං ඉන්න, කරදඩු උස්මහත් වෙනකන් බකං නිලං ඉදපු, ඉගෙනගන්න වයසේ බෝක්කු අස්සේ කාවයියො අල්ල අල්ල ඉදපු, ගෙදරින් පන්නනවට මාස 6යේ කෝස් කෑලි කරලා හෙන ලයින් එකෙන් හිතන් ඉන්න, යන්තම් පාස්පෝර්ට් එක අටෝගෙන "ලේසි රට හීනෙකින්" ගොඩ යන්න බලං ඉන්න හෙල යඛ්ඛ දූවරු පුත් වරු 10% අවම ඔතන උන්න කියමු.. 1500 මොකක්ද අනේ ගල් බෝතලෙත් කීයක්ද නේ කියල සල්ලි දැම්මොත් 1500x300000= රුපියල් කෝටි 45ක්. මේ තමා අවමය ඈ.. අවමම කෝටි 45ක්.. ඕක 100ටනම් ලංකරනවා ලොවෙත්

    සෝක් ඈ...

    ඊයා බං Vini Productions - විනී

    හැබැයි ප්ලෑන ගහපු එකානම් ඇනේටම ගහලා තියේ ඈ. "හරිම" තැරි දාර 🐄 ඕඩියන්ස් එක, “හරිම” මාකටින් ක්‍රමය, “හරිම” ඇප්‍රෝච් එක... උන්ගේ ප්ලෑන ඇදපු එකා මාසෙකට ලක්ශ 5 -10 ක් ගානේ දීලා හරි ආයතනයකට වැඩට ගන්න උනත් වටින එකෙක්.. අම්මපා පුලුවන් උනානම් ඌව මගෙ කම්පැනි එකේ ඩිරෙක්ටර් කරනවා..

    --Copied
    ඉතින් බං මේ වගේ අමු කේප්ප වස්සන්ට, වැස්සියන්ට කෙල වෙලා යන එක හොදයි නේ. Darwin approves
     
    • Haha
    Reactions: kinkon and rockmon

    vito

    Well-known member
  • May 5, 2008
    10,973
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    land of kings kiyala boru sobane witharai unge :rolleyes: :rolleyes: :rolleyes:
    europe wala gihilla unge ata deka thamaa pennanna thiyenne
    europe giyoth okkotoma kalin hbo ewungen copyright naduwak nam wadinawa sure :unsure::unsure:
    1679918737385.png
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ විනිලගේ කිසිම විඩියෝ එකක් බලපු නැති මටත් දැන් එක බලන්න හිතෙනවා

    උඹේ ස්ට්‍රැටජිය සාර්තකයි බන්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    හැමදාම හොද පාර පෙන්නපු අපේ අයියලා vini ජයවේවා
    :)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මායිම්ගම්වල අනාත ගම්බට්ටොන්ගෙ වීඩියෝ බලන අඩුකුලේ නූගත් ගංකබර හැත්තට ඕවා කියලා තේරුම් කරන්න බෑ බං
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    විනීලගේ වීඩියෝ එකක් සාමාන්නෙන් 3-4 මිලියන් විව්ස් යනවා

    රසාස්වාද මට්ටමත් එක්ක ඕකෙන් "ගෝනි එලුවා පෙන්නලා උනත් අන්දන්න පුලුවන්" සමාජ පන්තියේ අඩු IQ තරුණ උන්ගෙන් බහුතරයක් උන් ඔතන ඉන්නව. සරලවම කිව්වොත් කෝන් අයිස්ක්‍රීම් එක වගේ කොන්ඩෙ තියෙන ගායකයන්ගෙ සින්දු අහන, දම් රැජින මාර පහරක් වෙන, කහපාට ns එකේ හයියෙන්ම යන, rgb led පටිය වීල් එකට පහරක් වෙන, තැරිදාර පුන්නක්කු ගවයෝ සහ රැව්ල නැති කොරියන් නලුවෙක් දැක්කත් තෙත්වෙන, දෙවෙනි ඉනිමට ඇඩෙන, හදිස්සි වෙලා තනේ නම ගහපු ඇනල පැන්න කලින් කොල්ලගෙ නමට උඩින් කවර්අප් එකක් ටැටූ කරපු, ආත්මගත ටික්ටොක් අඹේවෙල වැස්සියො ටික (සැකනම් ගිහින් කමෙන්ට්ස් බලන්න)

    එකී මෙකී නොකී හැම එකාටම දැන් රට යෑම කියන්නේ හොට් කේක් එකක්..

    ඔය මිලියන 3-4න් ලේසියෙන් ගොඩයන්න බලං ඉන්න, කරදඩු උස්මහත් වෙනකන් බකං නිලං ඉදපු, ඉගෙනගන්න වයසේ බෝක්කු අස්සේ කාවයියො අල්ල අල්ල ඉදපු, ගෙදරින් පන්නනවට මාස 6යේ කෝස් කෑලි කරලා හෙන ලයින් එකෙන් හිතන් ඉන්න, යන්තම් පාස්පෝර්ට් එක අටෝගෙන "ලේසි රට හීනෙකින්" ගොඩ යන්න බලං ඉන්න හෙල යඛ්ඛ දූවරු පුත් වරු 10% අවම ඔතන උන්න කියමු.. 1500 මොකක්ද අනේ ගල් බෝතලෙත් කීයක්ද නේ කියල සල්ලි දැම්මොත් 1500x300000= රුපියල් කෝටි 45ක්. මේ තමා අවමය ඈ.. අවමම කෝටි 45ක්.. ඕක 100ටනම් ලංකරනවා ලොවෙත්

    සෝක් ඈ...

    ඊයා බං Vini Productions - විනී

    හැබැයි ප්ලෑන ගහපු එකානම් ඇනේටම ගහලා තියේ ඈ. "හරිම" තැරි දාර 🐄 ඕඩියන්ස් එක, “හරිම” මාකටින් ක්‍රමය, “හරිම” ඇප්‍රෝච් එක... උන්ගේ ප්ලෑන ඇදපු එකා මාසෙකට ලක්ශ 5 -10 ක් ගානේ දීලා හරි ආයතනයකට වැඩට ගන්න උනත් වටින එකෙක්.. අම්මපා පුලුවන් උනානම් ඌව මගෙ කම්පැනි එකේ ඩිරෙක්ටර් කරනවා..

    --Copied
    ලස්සනට ලියල තියෙනව බන්, කොහෙන්ද මේක ගත්තෙ? fb ද?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    application එකේ මුල් පිටුව Sinhala / English දෙකෙන්ම ගහලා conditions English වලින් විතරයි..මුනුත් මාර උන් ටිකක් තමයි..Adu IQ ekk tyna un tikk target krla wade krnne
     
    • Like
    Reactions: manjulabw