Oya Raththaran karayage post eka neda?විනීලගේ වීඩියෝ එකක් සාමාන්නෙන් 3-4 මිලියන් විව්ස් යනවා
රසාස්වාද මට්ටමත් එක්ක ඕකෙන් "ගෝනි එලුවා පෙන්නලා උනත් අන්දන්න පුලුවන්" සමාජ පන්තියේ අඩු IQ තරුණ උන්ගෙන් බහුතරයක් උන් ඔතන ඉන්නව. සරලවම කිව්වොත් කෝන් අයිස්ක්රීම් එක වගේ කොන්ඩෙ තියෙන ගායකයන්ගෙ සින්දු අහන, දම් රැජින මාර පහරක් වෙන, කහපාට ns එකේ හයියෙන්ම යන, rgb led පටිය වීල් එකට පහරක් වෙන, තැරිදාර පුන්නක්කු ගවයෝ සහ රැව්ල නැති කොරියන් නලුවෙක් දැක්කත් තෙත්වෙන, දෙවෙනි ඉනිමට ඇඩෙන, හදිස්සි වෙලා තනේ නම ගහපු ඇනල පැන්න කලින් කොල්ලගෙ නමට උඩින් කවර්අප් එකක් ටැටූ කරපු, ආත්මගත ටික්ටොක් අඹේවෙල වැස්සියො ටික (සැකනම් ගිහින් කමෙන්ට්ස් බලන්න)
එකී මෙකී නොකී හැම එකාටම දැන් රට යෑම කියන්නේ හොට් කේක් එකක්..
ඔය මිලියන 3-4න් ලේසියෙන් ගොඩයන්න බලං ඉන්න, කරදඩු උස්මහත් වෙනකන් බකං නිලං ඉදපු, ඉගෙනගන්න වයසේ බෝක්කු අස්සේ කාවයියො අල්ල අල්ල ඉදපු, ගෙදරින් පන්නනවට මාස 6යේ කෝස් කෑලි කරලා හෙන ලයින් එකෙන් හිතන් ඉන්න, යන්තම් පාස්පෝර්ට් එක අටෝගෙන "ලේසි රට හීනෙකින්" ගොඩ යන්න බලං ඉන්න හෙල යඛ්ඛ දූවරු පුත් වරු 10% අවම ඔතන උන්න කියමු.. 1500 මොකක්ද අනේ ගල් බෝතලෙත් කීයක්ද නේ කියල සල්ලි දැම්මොත් 1500x300000= රුපියල් කෝටි 45ක්. මේ තමා අවමය ඈ.. අවමම කෝටි 45ක්.. ඕක 100ටනම් ලංකරනවා ලොවෙත්
සෝක් ඈ...
ඊයා බං Vini Productions - විනී
හැබැයි ප්ලෑන ගහපු එකානම් ඇනේටම ගහලා තියේ ඈ. "හරිම" තැරි දාරඕඩියන්ස් එක, “හරිම” මාකටින් ක්රමය, “හරිම” ඇප්රෝච් එක... උන්ගේ ප්ලෑන ඇදපු එකා මාසෙකට ලක්ශ 5 -10 ක් ගානේ දීලා හරි ආයතනයකට වැඩට ගන්න උනත් වටින එකෙක්.. අම්මපා පුලුවන් උනානම් ඌව මගෙ කම්පැනි එකේ ඩිරෙක්ටර් කරනවා..
--Copied
Uth oya jathiyema pora
