විනෝද වෙන්න ක්‍රම

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විනෝද වෙන්න ක්‍රම

    ලංකාවෙ ජීවත්වෙන පිරිමි කෙනෙක්ට විවේක තියෙන වෙලාවට විනෝද වෙන්න කරන්න පුළුවන් දේවල් මේ ත්‍රෙඩ් එකේ දාමුද මචන්ලා? :rolleyes:

    හැබැයි ට්‍රිප් යන එක, ක්ලබ් යන එක වගේ සාමන්‍ය දේවල් නොදා වෙනස් හෝ අලුත් දේවල් ශෙයාර් කරගමු. ඒ වගේම සල්ලිවලින් ප්‍රශ්නයක් නැති හෝ මධ්‍යම පන්තියෙ හැමෝට අදාල දේවල් දාමු. :yes:
     
    • Like
    Reactions: RoxDeyon and jmzsl

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    තාලේ වනලා කියමි තුටිනා
    දැනෙනා හැඟුම වෙවුලා
    ආයේ දිරියෙන් සුරත වඩනා
    නූපන් පරපුර මෙමා
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Games ගහන එක ( online Multiplayer කයියක් දාගෙන නං දවසම ගහන්න පුළුවන් / PC නං ටිකක් අමාරුයි )
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Elakiri eke thread kyaweema :P:P

    Memes baleema
    Youtube travelling , funny videos baleema
    Movies baleema

    Yaluwo set wela Monopoly, Uno, Higanna gaseema
    Pool, Snooker gaseema
    (uda deka itin kalathurakin tama itin :sorry:)
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Fishing - Like to do but I don't have a colleague.
    Cycling - Doing
    Playing a guitar - Doing
    Writing blog - Did it earlier.
    Swimming - Did it earlier.
    Playing badminton - twice per week.
    Reading books - Doing
    Cooking - once a week
    Gardening - stopped since don't have much time.
     
    • Like
    Reactions: Kolama

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    Elakiri eke thread kyaweema :P:P

    Memes baleema
    Youtube travelling , funny videos baleema
    Movies baleema

    Yaluwo set wela Monopoly, Uno, Higanna gaseema
    Pool, Snooker gaseema
    (uda deka itin kalathurakin tama itin :sorry:)



    poOl, UNO විතරයි මං මෙතනින් දන්නේ...හැබැයි UNO නම් පට්ට :yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවෙ ජීවත්වෙන පිරිමි කෙනෙක්ට විවේක තියෙන වෙලාවට විනෝද වෙන්න කරන්න පුළුවන් දේවල් මේ ත්‍රෙඩ් එකේ දාමුද මචන්ලා? :rolleyes:

    හැබැයි ට්‍රිප් යන එක, ක්ලබ් යන එක වගේ සාමන්‍ය දේවල් නොදා වෙනස් හෝ අලුත් දේවල් ශෙයාර් කරගමු. ඒ වගේම සල්ලිවලින් ප්‍රශ්නයක් නැති හෝ මධ්‍යම පන්තියෙ හැමෝට අදාල දේවල් දාමු. :yes:

    උබ අර TRUCK එක ගත්තද? TAMIYA ඒවගේ බන් රිමෝට් වෙනම , වාහනේ වෙනම , බැට්රි වෙනම නේ බං ගන්න තියෙන්නේ?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගෙදර වත්තෙ තියන්න එක එක රස්ටික් අයිටම් හදන්න පුලුවන් . youtube එකේ ඕන තරම් අයිඩියා තියනව .
    මියුසික් ඉන්ස්ටෘමන්ට් එකක් පුරුදු වෙන්න පුලුවන්.
    Photography කරන්න පුලුවන් .
    බිලියඩ් ,පූල්,කැරම් ගහන්න පුලුවන්.
    Photoshop වලින් එක එක ක්‍රියේටිව් වැඩ දාන්න පුලුවන් .
    ඉලෙක්ට්‍රොනික් අයිටම් හදන්න පුලුවන් කොටුවෙන් බඩු ගෙනත් .
     
    • Like
    Reactions: Kolama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    තමන් එකක් හොයාගන්න ඕන බන් අනුන් කරන ඒව හරියන්නෙ නෑ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,202
    113
    37
    @ katubedda
    කෝලමො මේකේ ඩිස්ක්‍රිප්ශන් එක ටිකක් වෙනස් කරපන් මොකද ලංකාවේ ජිවත් වෙන කසාද නොබැදපු පිරිමින් සඳහා කියලා.

    මොකද කසාද බැඳපු උන්ට විවේක වෙලාවක් කියලා එකක් නැ බන්....:sorry::sorry::sorry::sorry::sorry:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    drink ekak dana eka. habai sindu kiyana eka traget aran bonne.


    outside cooking


    Badminton



    Playing flute ( hariyata bahe )


    Home vegetable gardening



    marry karala nathi nisa kalith talk karanawa
     
    • Like
    Reactions: Kolama

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    කෝලමො මේකේ ඩිස්ක්‍රිප්ශන් එක ටිකක් වෙනස් කරපන් මොකද ලංකාවේ ජිවත් වෙන කසාද නොබැදපු පිරිමින් සඳහා කියලා.

    මොකද කසාද බැඳපු උන්ට විවේක වෙලාවක් කියලා එකක් නැ බන්....:sorry::sorry::sorry::sorry::sorry:
    marry karanne nathuwa inna hodai kiyala matath dan hithila thiyenne. thawa masa ganakin 30i. thaniyama innawa huththa.