විනෝද වෙන්න ක්‍රම
ලංකාවෙ ජීවත්වෙන පිරිමි කෙනෙක්ට විවේක තියෙන වෙලාවට විනෝද වෙන්න කරන්න පුළුවන් දේවල් මේ ත්‍රෙඩ් එකේ දාමුද මචන්ලා?
හැබැයි ට්‍රිප් යන එක, ක්ලබ් යන එක වගේ සාමන්‍ය දේවල් නොදා වෙනස් හෝ අලුත් දේවල් ශෙයාර් කරගමු. ඒ වගේම සල්ලිවලින් ප්‍රශ්නයක් නැති හෝ මධ්‍යම පන්තියෙ හැමෝට අදාල දේවල් දාමු.

)