විපක්ෂනායක තීරණය වෙනස් කරයි..!!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    විපක්ෂනායක තීරණය වෙනස් කරයි..!!

    විපක්ෂනායක තීරණය වෙනස් කරයි..!!

    එජාප සාමාජිකයන්ගේ දැඩි විරෝධය නිසා තුන්මාසේ දානේ දින දක්වා විපක්ෂනායක තනතුරේ රැඳී සිටීමට තමන් ගත් තීරණය වෙනස් කළ බව විපක්ෂනායක තුමා කියා සිටියේය.:)

    ඒ මහතා තවදුරටත් කියා සිටියේ තමාගේ හත් දවසේ දානේ දින දක්වා පමණක් විපක්ෂනායක තනතුරේ රැඳී සිටීමට තමා බලාපොරොත්තු වන බවයි.:lol:

    මේ අතර සජිත් මහතා කියා සිටියේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ පළමු පියවර ලෙස ජීවිතාන්තය තෙක් පමණක් විපක්ෂනායක තනතුරේ රැඳී සිටීමට විපක්ෂනායක තුමාට බල කරන උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බවයි.:rofl:
     
    Last edited: