විපක්ෂ නායක මහින්දට ගීතයක් හදලා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විපක්ෂ නායක මහින්දට ගීතයක් හදලා

    48374487-2101392393216561-608837912292753408-n.jpg

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ ...//

    ඔහුත් ? නොදන්නිය ඔහු? යන මානය
    උන් හිටි තැන් මතකයෙ අඩමානය..//
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඔහුට?ද පාරක් ඇති නැති ගානය

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ

    අප හමු වුයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොකියමි ...//
    අපේ ගමන අද නවතනු හැකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි

    මං මුලා වී පාර හොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වු සමනළයක ගෙනි
    පාර අසා තිබුනේ.................."මීට මහින්ද "

    48368294_2802513393307217_3591393980094349312_n.jpg

    වෙල්ගම කිව්ව දේ ඇහුවනම් මේ දුක් නෑ අප්පච්චි​
    :angry::angry::angry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දැන් මෛත්‍රීපාල.විවේචනය කරලා වැඩක් නැහැ.දැන් මිනිහත් එකතු කරගෙන හොද ශක්තිමත් විපක්ෂයක් හදනවා මිසක්.මොකද මහින්දට 50% වැඩිය ගන්න නම් සිරිසේන ඕන වෙනවා.අනික පොරගෙ විදායක බලයයි,100+ පාර්ලිමේන්තු කණ්ඩායමක් කියන්නේ ශක්තිමත් විපක්ෂයක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් මෛත්‍රීපාල.විවේචනය කරලා වැඩක් නැහැ.දැන් මිනිහත් එකතු කරගෙන හොද ශක්තිමත් විපක්ෂයක් හදනවා මිසක්.මොකද මහින්දට 50% වැඩිය ගන්න නම් සිරිසේන ඕන වෙනවා.අනික පොරගෙ විදායක බලයයි,100+ පාර්ලිමේන්තු කණ්ඩායමක් කියන්නේ ශක්තිමත් විපක්ෂයක්

    48364449_823409531324063_4852648789132967936_n.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දැන් මෛත්‍රීපාල.විවේචනය කරලා වැඩක් නැහැ.දැන් මිනිහත් එකතු කරගෙන හොද ශක්තිමත් විපක්ෂයක් හදනවා මිසක්.මොකද මහින්දට 50% වැඩිය ගන්න නම් සිරිසේන ඕන වෙනවා.අනික පොරගෙ විදායක බලයයි,100+ පාර්ලිමේන්තු කණ්ඩායමක් කියන්නේ ශක්තිමත් විපක්ෂයක්

    දැන් සිරිසේනට ඇඩ්‍රස් නෑ .. ඌ නිදහස් පක්ෂේ සමුලුවේදීත් පාක්ෂිකයෝන්ට රනිල් අගමැතිකරන්නේ නැහැයි කියලා පොරොන්දු වෙලා සතියකින් කැඩුවා..නිදහස් පක්ෂේ අනාතයි ..:angry::angry::angry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දැන් සිරිසේනට ඇඩ්‍රස් නෑ .. ඌ නිදහස් පක්ෂේ සමුලුවේදීත් පාක්ෂිකයෝන්ට රනිල් අගමැතිකරන්නේ නැහැයි කියලා පොරොන්දු වෙලා සතියකින් කැඩුවා..නිදහස් පක්ෂේ අනාතයි ..:angry::angry::angry:

    ඔහොම කේන්ති අරගෙන බැහැ.බලපන් රනිල් මේ situation එක handle කරපු විදිය,අනික මේකෙන් මහින්ද මහත්තයට වාසියක් මිසක් අවාසයක් උනේ නැහැ.මහින්ද මහාතයට ඉල්ලපු විපක්ෂ නායක කම ලැබුනා.slfp,එකේ හිටපු අයත් එකතු කරගත්තා.අනික මේ දවස්වල නිකං ඉන්නේ නැතිව ඇතිනෙ බැඳුම්කර වාර්තාව එහෙම ගන්න ඇති.රනිල්ට කලින් වගේ නටන්න බැහැ ආයෙත් අගමැති වුණා කියලා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔහොම කේන්ති අරගෙන බැහැ.බලපන් රනිල් මේ situation එක handle කරපු විදිය,අනික මේකෙන් මහින්ද මහත්තයට වාසියක් මිසක් අවාසයක් උනේ නැහැ.මහින්ද මහාතයට ඉල්ලපු විපක්ෂ නායක කම ලැබුනා.slfp,එකේ හිටපු අයත් එකතු කරගත්තා.අනික මේ දවස්වල නිකං ඉන්නේ නැතිව ඇතිනෙ බැඳුම්කර වාර්තාව එහෙම ගන්න ඇති.රනිල්ට කලින් වගේ නටන්න බැහැ ආයෙත් අගමැති වුණා කියලා

    ඒ වුනාට කොටි බලවත් වුනා..කලින් රට විනාශ වුනේ හෙමින්.දැන් එකේ වේගේ වැඩිවුනා වගේ ..රට ගැන හිතුවොත් අවදානම වැඩිකලා මේ සිද්දිය ..:angry::angry:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඒ වුනාට කොටි බලවත් වුනා..කලින් රට විනාශ වුනේ හෙමින්.දැන් එකේ වේගේ වැඩිවුනා වගේ ..රට ගැන හිතුවොත් අවදානම වැඩිකලා මේ සිද්දිය ..:angry::angry:

    කොහොමත් ඉස්සරහට කලබලක් ඇති කරලා.වෙන රටක army එකක් ගෙනල්ලා තමයි.ඔය වගේ රට බෙදන්න වෙන්නේ .
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හිටන් දැන් අවලන්ගු කාසියක් ...දැන් ගොඩයන්න හදන්නේ මහින්දගේ කරේ එල්ලිලා..නිදහස් පාක්ෂිකයන්ටම මේ සිද්දි වලින් හිටන් එපා වුනා..:angry::angry::angry:හිටන් කියන්නේ කපටි නරියෙක් ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හිටන්ගේ කෙරුවාව :angry::angry::angry::angry::angry:

    එජාපයට එක්වෙන්න ශ‍්‍රීලනිප විසි ගණනක් සාකච්චා..

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසි ගණනක් එක්සත් ජාතික පක්‍ෂය විසින් පිහිටුවන නව ආණ්ඩුවට එක්වීම සදහා සූදානමින් සාකච්චා කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

    නමුත් කිසි ලෙසකින් පක්‍ෂයක් ලෙස ආණ්ඩුවට එක් කර නොගන්නා බවත් තනි තනි මන්ත‍්‍රීවරුන් ලෙස පමණක් ආණ්ඩුවට එක් කර ගැනීමට සාකච්චා කිරීමට සූදානම් බවත් මන්ත‍්‍රීවරයා අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda

    බයවෙන්න එපා බ්‍රෝ උන්ගෙ දේශපාලන අනාගතය ඉවරයි. දැන් තියෙන තත්වෙ හැටියට හොඳ දේශපාලන ඉදිරිගමනක් තියෙන්නේ අමාරු අවස්ථාවෙදිත් මහින්ද හැර නොගිය අයට විතරයි :yes:

    කොහොමත් සියළු ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන් අතුගැවිලාම යන්න ඕන
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රාජපක්ෂලාගේ හෙළුව වැසීමට ජවිමට මඩ ගැසීමෙන් පලක් නැත. මන්ද ජවිපෙ යනු නිතරම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයත් බවත් රාජපක්ෂලා තමන්ගේ බලය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් බවත් ජනතාවට පසක් වී හමාරය.