විපක්‍ෂනායකවරයා ජනාධිපතිවරයා හමු වී....

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    විපක්‍ෂනායකවරයා ජනාධිපතිවරයා හමු වී....

    විපක්‍ෂනායකවරයා ජනාධිපතිවරයා හමු වී සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන්නැයි ඉල්ලයි

    අද (12) පෙරවරුවේ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන මෙන් ඉල්ලා සිටියේය.

    මේ වන විට ෆොන්සේකා මහතා පිළිබඳ මූලික පරීක්‍ෂණය යුධ හමුදාව විසින් පවත්වමින් සිටින බවත්, ඒ පරීක්‍ෂණය නිම වූ විගස හමුදාපතිවරයා විසින් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිළිබඳව තීරණය ගනු ඇති බවත් ජනාධිපතිවරයා දන්වා සිටියේය

    මේ පිළිබඳව මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින්, ඒ පිළිබඳ ලැබෙන තීන්දුවට අනුව කටයුතු කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ෆොන්සේකා මහතා හමුවී සාකච්ඡා කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

    මෙම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    දේශද්‍රෝහියෙකුට වටීද දේශප්‍රේමියෙකු ළඟට ගොස් මෙවැනි බලපෑම් කරන්න
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    දේශද්‍රෝහියෙකුට වටීද දේශප්‍රේමියෙකු ළඟට ගොස් මෙවැනි බලපෑම් කරන්න

    Hmm.. Who is දේශප්‍රේමියා ? Who is දේශද්‍රෝහියා ?
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මේ කාලේ හැටියට දේශප්‍රේමීන් හා දේශද්‍රෝහින් වර්ග කරන පිලිවෙලක් තියෙනවා නේ :rolleyes:
     
    xwife

    Member
    Dec 25, 2009
    176
    2
    0
    රනිල් කිවුවා කියන්නෙ අනිවා නිදහස් කරන්ඩ වෙනවා. lmfao
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මේ කාලේ හැටියට දේශප්‍රේමීන් හා දේශද්‍රෝහින් වර්ග කරන පිලිවෙලක් තියෙනවා නේ :rolleyes:

    Mr. Wimal Weerawansa ගෙ theory වලට අනුවද?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දේශද්‍රෝහියෙකුට වටීද දේශප්‍රේමියෙකු ළඟට ගොස් මෙවැනි බලපෑම් කරන්න

    mechchara hariyak karadhdhith a ka desapremiyekdha
    nodakin tho wage harakek

    desapremiyek neme eka tama idi amin
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    විපක්‍ෂනායකවරයා ජනාධිපතිවරයා හමු වී සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන්නැයි ඉල්ලයි

    අද (12) පෙරවරුවේ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන මෙන් ඉල්ලා සිටියේය.

    මේ වන විට ෆොන්සේකා මහතා පිළිබඳ මූලික පරීක්‍ෂණය යුධ හමුදාව විසින් පවත්වමින් සිටින බවත්, ඒ පරීක්‍ෂණය නිම වූ විගස හමුදාපතිවරයා විසින් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිළිබඳව තීරණය ගනු ඇති බවත් ජනාධිපතිවරයා දන්වා සිටියේය

    මේ පිළිබඳව මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර ඇති හෙයින්, ඒ පිළිබඳ ලැබෙන තීන්දුවට අනුව කටයුතු කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ෆොන්සේකා මහතා හමුවී සාකච්ඡා කිරීමට විශේෂ අවසරයක් ලබා දෙන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

    මෙම සාකච්ඡාව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
    SURE EKATAMA NIDAHAS KARANDADA KIWWE..
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    Mr. Wimal Weerawansa ගෙ theory වලට අනුවද?

    නැතුව නැතුව රටේ පිලිගත් සාර්ථක ක්‍රමයක් ඒක..
    රජයට පක්ෂපාතී නම් ප්‍රේමීන්
    නැත්නම් ද්‍රෝහීන්
    :rofl:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    නැතුව නැතුව රටේ පිලිගත් සාර්ථක ක්‍රමයක් ඒක..
    රජයට පක්ෂපාතී නම් ප්‍රේමීන්
    නැත්නම් ද්‍රෝහීන්
    :rofl:

    :rofl:
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    දේශද්‍රෝහියෙකුට වටීද දේශප්‍රේමියෙකු ළඟට ගොස් මෙවැනි බලපෑම් කරන්න

    ane yakoo dan opposition leader uth ubalata deshadrohiyek wunada issellama sf wa deshadrohiyek kala dan ranil uth drohiyekda....mekada ubalage mr dena suba anagathaya??? nattan idi mahin ge pratii pattiyakda????
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    හරිම සරල ක්‍රමයක් සහ අත්දුටුයි ප්‍රත‍යක්ෂයි:baffled:

    Mr. Wimal ටත් ආචාර්ය degree එකක් දෙන්න ඕන එහෙනම් :P
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ane yakoo dan opposition leader uth ubalata deshadrohiyek wunada issellama sf wa deshadrohiyek kala dan ranil uth drohiyekda....mekada ubalage mr dena suba anagathaya??? nattan idi mahin ge pratii pattiyakda????

    :rofl::rofl::rofl::rofl:
    කකුල ගනින් වලිගෙන් අහකට :P